දේශීය පොහොර සමාගම් ගැන වාර්තාවක් ඉල්ලයි ගොවීන්ට පොහොර ලබාදීම සම්බන්ධයෙන් දේශීය පොහොර සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසම් අනුව ඔවුන් කටයුතු කර ඇත්ද යන්න සොයා බලා දෙසැම්බර් 31ට පෙර වාර්තාවක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. 23 December 2021
සැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ? මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 23 December 2021
මුහුණු පොතෙන් හඳුනාගෙන කාරයට විදලා මුහුණු පොතෙන් දැන හඳුනාගත් මිතුරකු ඉතා සූක්ෂම ලෙස බම්බලපිටියට ගෙන්වා මෝටර් රථයෙන් රැගෙනවිත් බස්සවා රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා එම මෝටර් රථය සොරාගෙන ගොස් කුලී ගමන් යමින් සිටී ගුවන් හමුදාවේ හිටපු සෙබළුකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 23 December 2021
ගෑස් උඳුන පුපුරා ආපනශාලා සේවකයා රෝහලේ ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් උදුනක් පිපිරි යාමෙන් එම ආපන ශාලාවේ සේවය කරමින් සිටි තරුණයකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට අද ඇතුළත් කළ බව නල්ලත්නිය පොලිසිය පවසයි. 23 December 2021
වතු කම්කරුවෝ අධිකරණ නියෝගයටත් පිටුපාති මහාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින්ට එම නියෝගය ක්‍රියාත්මක කිරිමට ඉඩ නොදි වතු කම්කරුවන් කලහකාරි ලෙස අද (23) හැසිරිම නිසා එම නිලධාරින්ට යළි හැරී යන්නට සිදුවු බව පොලීසිය කියයි. 23 December 2021
ආණ්ඩුවේ වැඩ ගැනත් ජනතාව මීට වඩා දැනගත යුතුයි රටේ බරපතළ වසංගතයක් පවතින අවස්ථාවක රජය කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ගැන ජනතාව මීට වඩා දැනුවත් විය යුතු බව නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ පැවසූහ. 23 December 2021
කොවිඩ් නිසා ළමා-තරුණ පරපුරේ ගැටලුවැඩි වෙලා කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි. 23 December 2021
ඝාතනයක් කළැයි කාන්තාවන් 2 ඇතුළු 5 ක් අත්අඩංගුවට වයෝවෘද්ධ පුද්ගලයෙකුට අතින් පයින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි. 23 December 2021
තෙල් මිල ඉහළ දැම්මාට අ’පුරේ විරෝධතා රජය විසින් නැවත වරක් ඛනිජ තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පවසමින් සහ එයට විරෝධය පළ කරමින් පිරිසක් අද (23දා) අනුරාධපුර නව නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 23 December 2021
'කෘෂිකර්ම ලේකම් ඉවත් කළ හේතුව රටට කිව යුතුයි' කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හේතුවෙන් දැයි ජනාධිපතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) ප්‍රකාශ කළේය. 23 December 2021
බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා වසර 14 කට පසු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය පවසයි. 23 December 2021
දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1200 කට ආසන්න සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 23 December 2021
හොරණ කොළඹ බස් වර්ජනයක් හොරණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹ යන සියලුම පෞද්ගලික බස් රථ අද (23) ධාවනය වැළකී වර්ජනයේ යෙදුණු බව පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 23 December 2021
තහනම් සුරුක්කු දැලක් සමඟ 5ක් අල්ලයි මෙහොත්තුවාරම මුහුදු තිරයේ බලපත්‍ර නොමැතිව ධිවර කටයුතු වලට යොදා ගත් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් සුරුක්කු දැලක් සහ ධීවරයින් 5ක් නාවික හමුදා නිළධාරින් බාරයට ගෙන තිබේ. 23 December 2021
රටේ අර්බුධ වලට විසඳුම් හොයන්න වෘත්තිය සමිති සමග සාකච්ඡා රටේ පවතින වත්මන් අර්බුද වලට එකමුතුව මුහුණ දෙන ආකාරය ගැන දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තිය සමිති,වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 23 December 2021
අද දවස වර්ෂාවෙන් තොර දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 December 2021
ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 149,729ක් ’ප්‍රීතිමත් නත්තලක්’ යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 149,729කට අලෙවි වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරයි. 23 December 2021
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක් කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ’ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. 23 December 2021
අන්තර්ජාලය හරහා හොර එන්නත් කාඩ් වංචාකරුවන් විසින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භ කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 December 2021
නීතිවිරෝධී වත්කම් හා දේපළ පිළිබඳ කියන්න අංකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා 1917 යන ක්ෂණික දුරකථන අංකය හදුන්වා දී තිබේ. 22 December 2021
‘‘දේශපාලනාඥයන්ගේ යුගය අවසන්‘‘ ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික්‍රමනායක මහතා පවයයි. 22 December 2021
අද ආසාදිතයන් 673 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 December 2021
ලැබුණු පට්ටම නමට සීමා වී කලකිරුණු ලොක්කා කවුද රටේම සෞඛ්‍ය ගැන බාරව ඉන්න ලොකු මහත්තයෙක් මේ දවස්වල තරමක කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය. 22 December 2021
යුද හමුදාව නත්තල් කැරෝල් ගයති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලබන නත්තල් බැති ගී ප්‍රසංගය යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග දිවයිනේ ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අද (22) පැවැත්විණි. 22 December 2021
ගිණ්රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 December 2021
සාගරිකා දුම්රියේ බසයක් ගැටේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි. 22 December 2021
ලාෆ් ගෑස් බෙදාහැරීමත් අරඹයි අභියාචනාධිකරණයේ නිර්දේශවලට අනුකූලව ලාෆ් ගෑස් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 December 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය නත්තල් කැරෝල් ගයති ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ඊයේ (21) පැවැත්විණි. 22 December 2021
ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජන වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් තර්ජනය කළ බව එම රෝහලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතා සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 22 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026