(අංජුල මහික වීරරත්න)
එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි. ඔබගේ අනාගත භූමිකාවට සහ සාර්ථකත්වයට මාගේ සුභ පැතුම් පිරිනමමි"යනුවෙන් එළිසබෙත් මහ රැජිනගේ සුභ පැතුම් පණිවිඩයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට දැන් ගොඩක් වයසයිනෙ. පරණ දේවල් මොකුත් මතක නැහැ.
ගියා නම් අත්මේස් නැතුවම අතට අත දෙන්න තිබුණා අරයා වගේ.
දෙන්නම රටේ මහජනයා පත් කල අය නොවේ.
ෂාහ් අනුරට එන්න ගිය චෑන්ස් එක.
දැන් අර අන්තර්ජාතික සුභ පැතුම් නෑ කියලා වැලලුනු අය කෝ? රට විනාස වෙනකම් බලාගෙන ඉන්න අය
කොලපාටට අන්ලද ඉන්නෙ එයත් UNP වෙන්න අති
එයාට දැන් අනුවත් පැනල.. මෙයාල දෙන්නම වල පය ගොඩ පය කාලයි ඉන්න මිනිස්සු කරන්න දන්නෙ සුභ පතන එක විතරයි..එයලට මතක නහ කලය සීමිතයි කියල.. අඩු ගානෙ මෙහෙ ඉන්න හරකුන්ට මතකත් නැහැ අදද හෙටද නැති මෙවුන්ට රටට අනාගතයක් හදන්න තරම් රුදාවක් නැති විත්තිය..