(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා වැඩපිළිවෙළට උදව් කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
තමන් එදා සිටම දැරූ දර්ශනයම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බව කී සේනාරත්න මහතා කාලයේ වෙඩි කන්න වුනේත් ඒ නිසා බව කීය.ඒ ජනාධිපතිවරයා කළ කතාවේ වැඩපිළිවෙළ කරන්න පුළුවන් නම් ඉතාම හොඳ බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කතාවෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෙයගෙ නඩුත් විසි වෙයි ඉක්මනටම...
ඔයානම් මේ අරඅදින්නේ හොදකට නෙමෙයි.
ඔයා ඇමතිකමක් ගන්නද හිතන් ඉන්නේ? තව නැව් ගන්න ඕනෑවෙලා වගේ...! මෙයාට
ඇමතිකම් ලැබෙනවනම් ඔය කොයි කාටත් ප්‍රතිපත්ති හොදට පෙනව