(යොහාන් භාසුර)
නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා හෙට (4) නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.
නිශාන්ත වීරසිංහ මහතා මීට පෙර ජනාධිපති අතිරේක ලේකම් තනතුරේ කටයුතු කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුමිත් අලහකෝන් මහතාට ස්ථාන මාරුකර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත මෝටර් රථ කොමසාරිස් ජනරාල් ධූරයට
චන්දන Wednesday, 03 August 2022 03:35 PM
අපි දන්න සුමිත් අලහකෝන් කියන කෙනා වංචා දූෂණවලට විරුද්ධව වැඩ කළ දක්ෂ නිලධාරියකු බවයි. කිසිදු දේශපාලන පක්ෂයකට ගෑවිලා නැහැ.