(සුජිත් හේවාජුලිගේ )
විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
මහජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යෑමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා අධ්‍යාපනය කෙරෙහි අතිවිශේෂ උනන්දුවක් තිබෙන ඔබතුමා ඒ ගැන අවධානය නොකිරීම කණගාටුවට කරුණක් කියලා කියන්න වෙනවා
ඔක පොහොට්ටුවොත් 10 සැරයක් විතර කෙරුවනෙ !