කිසිදු එන්නත් නොගත් පිරිසක් ගැන ජි.එම්.ඕ.ඒ කියයි වයස අවුරුදු 60ට වැඩි 50,000ක පිරිසක් තවමත් කිසිදු කොරෝන එන්නතක් ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 25 December 2021
රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක් රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත. 25 December 2021
රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකියක් රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. 25 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට විසඳුම් ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (25) පස්වරුවේ විසඳුම් ලබාදුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. v 25 December 2021
නත්තල උදාවෙද්දී 175ක් රෝහලට රටපුරා පසුගිය පැය 24 දී(නත්තල උදා වූ කාලයේදී ) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූපුද්ගලියින් 175 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 25 December 2021
සිංගප්පූරුවෙන් ණයට බොරතෙල් ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 25 December 2021
මන්ත්‍රී නිවාසවලට රිංගු ඇමැතිවරු 17කට යළි රතු එළියක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් සිහිකැඳවීමක් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 25 December 2021
කන්ටේනර් 1,000 ක් තවමත් වරායේ ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ තවදුරටත් වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති. 25 December 2021
හිටපු ඇමැති ගුණරත්න වීරකොන් දිවියට සමුදෙයි හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 25 December 2021
බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙක් අතුරුදන් පිළියන්දල මොරටු මාර්ගයේ කොස්පැළෑන පාලම මතින් බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙකු අද (25) පෙරවරුවේ අතුරුදන්ව ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 25 December 2021
'අරමුදලට ගියොත් කොන්දේසි දාන එකක් නෑ' ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආරයේ කොන්දේසි පනවනු ඇතැයි තමා නොසිතන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 December 2021
පිත්තල පහනෙන් මරුවා එයි පිත්තල පහනකින් පහරදී 25 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කළැයි සැකපිට පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 25 December 2021
‘‘ජිවිකාව ගැට ගහගන්න රන් කිලෝ 600ක් උගස් කරලා‘‘ කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පිරිසක් පැවැසූහ. 25 December 2021
‘‘මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි‘‘ මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ .මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි ,විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ. 25 December 2021
කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 25 December 2021
අද වැස්ස නෑ:පැහැදිලි අහසක් රට පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 December 2021
තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 December 2021
අරුත වටහාගෙන නත්තල සමරන්න නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් තමණක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 24 December 2021
විදෙස් කතුන් පහක් බලෙන් පැරණි වෘත්තියේ යෙද වූ අයෙක් මාට්ටු සම්භාහන මධ්‍යස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙක් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්රි අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. 24 December 2021
බංග්ලාදේශයේ මගී යාත්‍රාවක ගින්නක්:39ක් මරුට බංගලාදේශයේ ඡලෝකාටි දිස්ත්‍රික්කයේ සුගන්ධා නදියේ යාත්‍රා කරමින් කුඩා මගී නෞකාවක ඇති වූ ගින්නකින් 39 දෙනකු මියගොස් 72 දෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි බංගලා දේශ මාධ්‍ය වාර්තා කරයි. 24 December 2021
අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා රට පුරා නිවෙස්වල අනතුරුදායක ටැංකි (ගෑස් සිලින්ඩර) ලක්ෂ තුනක්, හතරක් පමණ ඇති බවත් එම සිලින්ඩර අදාල ගෑස් සැපයුම් ආයතනය නැවත එකතු කළ යුතු බවත් ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අද (24) පැවසීය. 24 December 2021
‘‘උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි‘‘ පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (24) පැවසීය. 24 December 2021
කොස්තාපල් කුඩු සමග මාට්ටු පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 24 December 2021
සතොස සහ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට බෝනස් සතොස සේවකයන්ට හා ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට මේ මාසයේ ප්‍රසාද දීමනා ගෙවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 24 December 2021
පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 573 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 December 2021
කෝටි හයක විදෙස් මුදල් පන්නන්න ගිය 7 ක් අල්ලයි කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට පැමිණි ගුවන් මගීන් හත් දෙනකුගේ ගමන්මළුවල සඟවා රැගෙන යෑමට සූදානම් වූ රුපියල් කෝටි 6 කට අධික (මිලියන 65) විදේශ මුදල් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අද (24) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 24 December 2021
අලුත් කොරෝනා මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 December 2021
නිදර්ශනීගේ මව-පියා-සහෝදරිය ගෙන් ප්‍රශ්න කරන්න නියෝග පුදුකුඩිරිප්පු මූංගිල්ලාරු හි 13 හැවිරිදි යෝගරාසා නිදර්ශනී දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ මව , පියා සහ සහෝදරිය පැය 48ක් රඳවා ප්‍රශ්නකරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා අද 24 සවස පොලියට අවසර දුන්නේය 24 December 2021
ජී.එම්.ඕ.ඒ පසු බසියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද දහවල් නතර එම සංගමය කියයි. 24 December 2021
ගෑස් ලිප් 10 අදත් පුපුරයි ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට අධික සංඛ්‍යාවක් අද (24) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 24 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026