අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නා ලෙසත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන ලෙසත් ඉල්ලමින් ගෝල්ෆේස් අරගලකරුවන් ගෝඨා ගෝ ගම ගෝල්ෆේස් අරගල භූමිය ඉදිරිපිට අද(3) පස්වරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි අවස්ථාව.

(ඡායාරූප ගයාන් අමරසේකර)