ප්රදේශ කිහිපයක ජල සැපයුමේ හදිසි බිඳ වැටීමක්
ජල නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්රදේශය, රත්මලාන, කොළඹ 5 සහ කොළඹ 6, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්රදේශවලට අද (18) රාත්රී සිට පැය 24 ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය පවසයි.