(යොහාන් භාසුර)
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (28) පස්වරුවේ පීලි පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 10.15 ට කොළඹ බලා පිටත් වූ අංක 1008 දරණ සීඝ්‍රගාමී දුම්රියේ පළමුවන පංතියේ මැදිරිය පස්වරු 4.00 පමණ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්වූ බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට මාර්ගයේ දුම්රිය අවිනිශ්චිතයි