IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැපෑලෙන් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට

(යොහාන් භාසුර)

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබේ.

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී මීට පෙර රුපියල් 5 ක් පමණක් අය කළ බවත් එම ගාස්තුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද ඇතිව රුපියල් 15 කින් ඉහළ දැමූ බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යෑමත් බිල්පත් සේවාව සඳහා අදාල රාජ්‍ය ආයතන ගෙවූ ගාස්තුව පහළ දැමීමත් නිසා මෙසේ ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව ද තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

තැපෑලෙන් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට

සුරංගනී Friday, 28 October 2022 07:10 PM

මුද්දර ගාස්තුව ඉහළ දමා ලිපියක් යැවීමත් නැතිවුණා. දෙපාර්තමේන්තුවට ආදායම් අඩුවුණා. තවත් ආදායම් මාර්ගයක් මෙයිනුත් නැතිවෙනවා. දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට දෙන්න වේවි.. නැත්නම් ඉතින් ජනතා මුදල් වැටුප් ගෙවන්න දෙන්න වෙනවා නේද?

:       0       5

wahal deepe Saturday, 29 October 2022 09:31 AM

20 ගානේ මාස 02ට කළින් ඉඳලා ඒත් බිල අදාළ තැනට යැවෙන්නේ නෑ. පින් පඩි ගන්න තැපැල් මහත්තුරු. හිඟන රටේ කියන්න තැනකුත් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site