IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තිළිණිට දුන් රත්‍රන් විකිණූ සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි නැමැත්තියට ලබාදුන් රත්‍රන් කිලෝවක් විකිණීමට සෘජුව දායකත්වය දැක්වූ බව කියන එම සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබල මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (28) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා නමැති ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ අධ්‍යක්ෂවරයෙකි.

මෙම සැකකරු සමග අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව අත්අඩංගුවට ගත් එම රත්‍රන් මිලට ගත් බව කියන ජා ඇල දුම්රිය පල පාරේ ස්වර්ණාභරන වෙළෙද සැලක හිමිකරුවකු රුපියල් පනස් දහසක මුදල් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ද අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරු ඔහු මිලට ගත් රන් පවුම් 40ක් සහ ඔහු විකුණූ බව කියන පවුම් 20ට අදාළ රුපියල් ලක්ෂ 30ක මුදලක් ද තමන්ට භාරදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට කරුණු වාර්තා කළේය.



අදහස් (0)

තිළිණිට දුන් රත්‍රන් විකිණූ සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site