(යොහාන් භාසුර)
ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට බාධාවක් වී ඇති ‘කොවිඩ්’ නිර්දේශ චක්‍රලේඛය ඉවත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘කොවිඩ්’ පැතිර යෑම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයා යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් බස්හිමියන් සඳහා ලබාදුන් සියයට 10 ක අමතර බස් ගාස්තුව වැඩිවීම පහත දැමීමට නොහැකි වී ඇති බවත් එම චක්‍රලේඛය ඉවත් කළ වාහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම සූදානමින් සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් ගාස්තු අඩුකිරීමට ඇති ‘කොවිඩ්’ බාධයක ඉවතට
Bamunuarachchi Sunday, 30 October 2022 03:59 PM
දැන් මිනිසුන්ගේ ඔලුවෙන් කෝවිඩ් මානසිකත්වය අයින් කරන්න. ඔය බෙහෙත් පට්ට බොරුවක් කියලා ෆයිසර් කාරයින් කටින්ම කියැවුණා. යුරෝපීයයන් යුනියන් ඇසුවා බෙහෙත හදන්න වැයවෙන මුදල ගැන. වැයවෙන්නේ ඩොලර් 1.20යි එන්නත ගහන්න ඩොලර් 140 යි. ඇයි මෙතරම් ලාභයක්? ෆයිසර්ලා කියනවා බෙහෙත හදන්න මුදල් වැයකරපු අය වැඩි ලාබ ඉල්ලනවාලු. දැන් ඉන්න බ්‍රිතාන්‍ය අගමැතිත් බෙහෙත හදන්න සල්ලි යොදවා වැඩි ලාභ ඉල්ලන ගොයියෙක්. මේවා බොරු නොවෙයි යූ ටියුබ් එකේ විස්තර තිබෙනවා.