(ඉන්දිකා රාමනායක)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන් හට හමුදා සේවයෙන්නීත්‍යානුකුලව ඉවත් වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මාස 1 1/2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ මෙම පොදු සමාකාලය ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකුලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාඩු නොදා සේවයට නොඑන සෙබළුන්ට ඉවත් වන්න පොදු සමා කාලයක්
නුවන් Monday, 31 October 2022 08:45 AM
කොහොම ද අයින් වෙන්නෙ
Lakshan maduranga Friday, 01 March 2024 11:20 PM
කොහොම ද අයින් වෙන්නේ?
Suresh Akalanka Tuesday, 04 February 2025 10:38 AM
2025 වසරට පොදු සමා කාලයක් කවදටද තියෙන්නේ?
Suresh Akalanka Sunday, 09 February 2025 12:50 PM
මේ අවුරුද්දේ පොදු සමා කාලයක් කවද්ද තියෙන්නේ?