බණ්ඩාරගම දරුවා මිය ගියේ පාපතරයෙක් නිසා? තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ගෙළවැලලා මියගිය බව කියන බණ්ඩාරගම ගුන්ගමුවේ සිසුවාගේ පියා වන පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 March 2022
බීමත්ව රිය පැදවූ නුවරඑළිය සෞඛ්‍ය ලොක්කට 1500 දඩයක් බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වරද පිළිගත් නිසා නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදිප ජයසිංහ මහතා ඔහුට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය. 30 March 2022
පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණිය කාගේ කවුද පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 30 March 2022
සිරකරුවෝ හතරක් දහම්පාසල් විභාගයෙන් කප් ගහති මරණය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවිය සිව් දෙනකු දහම් පාසල් අවසාන විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 30 March 2022
හෙට අව්ව හරි සැරයි පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2022
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 30 March 2022
රාජිතගේ නඩුව මැයි 11 කැඳවයි මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ලබන මැයි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය. 30 March 2022
‘‘හෙට වෙන දේ මම දන්නේ නැහැ‘‘ හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. 30 March 2022
හෙට පැය 13ක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරු පැවසීය. 30 March 2022
ඉන්ධන නැතිනම් විදුලිය දෙන කාලය ඉදිරියේ තව අඩු කරයි නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 30 March 2022
තෙල් විදුලිය නැතිව තේ නිෂ්පාදනට බාධා විදුලි කප්පාදුව පැය 10 දක්වා දිර්ඝ කිරිම සහ තම වතු යායවල්වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට සිට තේ වතුවල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කරන බව වතු අධිකාරිවරු අවධාරණය කර සිටිති. 30 March 2022
කුවේට් ඩිනාරය රුපියල් 1000 පනී කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැකුව වාර්තා කරයි. 30 March 2022
මෙහෙම ආණ්ඩුවකට රට ගොඩ ගන්න බැහැ කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති ගඳ සුවඳ දැනෙන්නෙ නැති අඳුරු යුගයකට රට ඇද වැටි ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. 30 March 2022
කොරෝනා ආසාදිතයෝ 168ට බසිති කොවිඩ් ආසාදිතයින් තව 168 ක් අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2022
කෝවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම විසි කරයි කෝවිඩ් දෙන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය . 30 March 2022
කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 March 2022
කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සෙන්දිල්ට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි. 30 March 2022
නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 30 March 2022
ලිට්රෝ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි ලිට්රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 30 March 2022
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිසියට වාහන 750 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 30 March 2022
රුපියල තවත් පහළට මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය. 30 March 2022
තේ දළු කැඩූ දෑත් අසූ හත් දහසක් රට හැර ගිහින් වතු හාම්පුතුන් නිසි ලෙස නොසැලකීම නිසා වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000) විදේශයන්හි රැකියාවලට ගොස් ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 30 March 2022
‘‘රටේ මූල්‍ය අර්බුදයට පාර්ලිමේන්තුව වගකිව යුතුයි‘‘ රටේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩු නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවැසීය. 30 March 2022
කෝටි පහක කුඩු කොළඹින් අල්ලයි ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනකු කොළඹ ග්‍රෑන්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 30 March 2022
අයි.එම්.එෆ්. ලැයිස්තුවේ දුම්රියත් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පෞද්ගලිකරණය කළ යුතු යැයි නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන ලැයිස්තුවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත්ව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (30) පැවසීය. 30 March 2022
රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30)පෙරවරුවේ සිදු විය. 30 March 2022
ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල පනවනු ලැබූ සීමා කිරීම් හේතුවෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුණා. අද අපි මුහුණ දීලා ඉන්න ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන් මට විශ්වාසයි, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාතික සහ අන්තර් කලාපීය සහයෝගීතාවයැයිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 30 March 2022
‘‘ප්‍රපාතයෙන් ගොඩ යන්න පොදු සම්මුතියක් අවශ්‍යයි‘‘ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් සියලු පක්ෂ, විද්වතුන්, වෘත්තිකයන් ඇතුලු සියලු දෙනා එක්ව පොදු සම්මුතියකට එළැඹිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 30 March 2022
පිටකොටුව පැරණි මාළු කඩේ ගින්නක් පිටකොටුව පැරණි මාළු වෙළඳ සංකීර්ණය අසල (ගෝල් සෙන්ටර්) කසල ගොඩ ගසා තිබූ කාමරයක් තුළ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත සිල්වා මහතා පැවසීය 30 March 2022
කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවල පරීක්ෂණ සීමා කරයි කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය රෝහල් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ. 30 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026