(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)
පින්නවල අලි අනාථාගාරයේ අලියකු පහරදීමෙන් එහි සේවය කළ හස්ති පාලකයකු අද (8) මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තුෂාර මෙත්තානන්ද නැමති එහි සේවය කරන 42 හැවිරිදි අයෙකි. අලි අනාථාගාරයේ සිටි ‘ගැමුණු කණ්ඩුල’ නැමති වයස අවුරුදු 20ක් පමණ වන අලියාගේ පහරදීමකින් මෙම පුද්ගලයා මියගොස් ඇත.
ගැමුණු කණ්ඩුල බලාගන්නා හස්ති පාලකයා වන තුෂාර මෙත්තානන්ද මහතා අද (8) උදෑසන එම හස්තියා සිටි ස්ථානය පිරිසිඳු කරමින් සිටියදී මෙම පහරදීමට ලක්ව ඇත.
උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක පහරදීමෙන් එහි සේවකයකු ද ඊයේ (7) මියගොස් තිබිණි.

2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැමුණු කණ්ඩුල ගොව්වා මරයි
fairoos Tuesday, 08 November 2022 04:02 PM
රනිල් ජනාධිපති උනා විතරයි රටේ අලි කරදර
Sunil Wednesday, 09 November 2022 04:22 AM
අතුරුදන්ව සිටි අලි දැන් ඔලුව ඔසවන්න පටන් අරන්. හැබැයි තව ටික කාලයයි. කකුලුවන් දගලන්නෙ ජලය රත්වෙන තුරු පමනයි.
sharm warn Wednesday, 09 November 2022 09:33 AM
මේ අලි අනාථාගාරයේ ඉන්න අලි මොන තරම් මානසික පිඩනයකින් ඉන්නවද කියල මේකෙන් පැහැදිලි වෙනවා නේද.?