(යොහාන් බාසුර සහ ඩයනා උදයංගනී)
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
එහි පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ගමන් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නට සිදුවූ බව එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, කඩිනමින් මෙම දෝෂය යථා තත්වයට පත්කරගැනීමට කටයුතු කරගෙන යන බව ද ඇය සඳහන් කළාය.
හෙට පමණ වන විට ගමන් බලපත්‍ර නිකුත් කිරීම යථා තත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද බණ්ඩාර මහත්මිය කීවාය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
fairoos Tuesday, 08 November 2022 01:12 PM
තාම හොදයි බයි වහල්ලුන් රටින් පනින් නැතුව බලාගමු..
de silva Tuesday, 08 November 2022 03:49 PM
හැම දෙයක්ම ෆේල්