(යොහාන් භාසුර)
පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ, චෝදනා ඉදිරිපත්කිරීමෙන් තොරව දින 75 ක් අසාධාරණ ලෙස රඳවා සිටීම පිළිගත නොහැකි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙල ජනතාව මුලාකරන නාටකයක් පමණක් බව අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ නිදහස ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි
යෝගා Tuesday, 08 November 2022 07:00 PM
සාම සාධක හමුදාවක් ගොඩබස්සන්න කියලද ඔය ඉල්ලන්නේ ?
කිරිපුතා Tuesday, 08 November 2022 07:37 PM
දැන් මෙතුමත් දේශපාලනය කරන්න ගිහින් අන්ද මන්ද වෙලා ඔහේ කියවනවා. දේශපාලනය නොකර හිටිය නම් තමා වඩා හොඳ.
hakim Tuesday, 08 November 2022 07:51 PM
ඔය නැතිවුණ දවසට ලංකාවේ නිදහස ඇතිවේවි. මොකද ඔයා කරන්නේ කොටවන එක.
athula Tuesday, 08 November 2022 08:00 PM
මෙයා කියන විදියේ මර්ධනයක් ලංකාවේ නැහැ. අපිත් ඉන්නේ මේ ලංකාවේ. ගෙවල් දේපළ විනාහ කරපු අයට නීතිය ක්‍රියාත්මක කරනකොට මෙතුමාට තරහා ගිහිල්ලා.
SUNIL MILANO Tuesday, 08 November 2022 11:00 PM
මමත් ගොඩක් ගරු කරපු චරිතයක්. ඒත් දැන් නම් පේනන් බැහැ. දිය යටින් ගින්දර ගෙනියන්න අති දක්ෂයා. කොටි බළල් අතක්.
බද්රානිWednesday, 09 November 2022 02:21 AM
සුනිල් උඹ ඉතාලියේ බල්ලෝ එක්ක වගෙයි ජීවත් වෙන්නේ. සමහරවිට කොටි වර්ගයාට අයත් බලල්ලුන්ගේ අශුචි නිතරම අතගානවා වෙන්නත් ඇති. නැත්නම් කොහොමද, මේ තරම් උඹ කොටි ගැන දන්නේ? සිංහයෝ කියල හිතාගෙන ඉන්න නරි බල්ලෝ කොහොමද බන් කොටි ගැන දන්නේ? ඉතාලියේ කානුවක් සුද්ද කරගෙන ජීවත් වෙයන්, මෙතන ආගම් වාදය හා ජාති වාදය පතුරන්නේ නැතිව. පව් උඹලා ලඟින් යනකොට, ප්‍රෞඩ ඉතාලි ජාතිකයින් නහය වහ ගන්නවා ඇති ගඳට. පලයන් මියන්මාරෙට ඔය භුමිය ගඳ ගස්සන්නේ නැතිව. මේක උඹට විතරක් නෙවෙයි, මැදපෙරදිග, යුරෝපයේ හෝ ඇමරිකාවේ ඇතුළු කොහේ හිටියත් කාටත් පොදු සාධකය තමයි ඔය නැට්ට බඩ යට ගහගෙන එහෙ ජීවත් වෙයන් ලංකාවේ මෝඩයින්ට පොර කතා නොකියා මෙතන, පර බල්ලා ..
hiraWednesday, 09 November 2022 11:07 AM
බද්‍රානිගේ අම්මා ඉපදුනේ ඉතාලියේද ?
Lal Tuesday, 08 November 2022 11:54 PM
මොහුටත් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා
චින්තක Wednesday, 09 November 2022 12:39 AM
පාස්කු ප්‍රහාරයේදී මෙතුමා වැඩ කරපු ආකාරයට රටේම බෞද්ධ, කතෝලික, මුස්ලිම් මිනිස්සු මෙතුමා ගැන ඉතාම පැහැදීමෙන් හිටියේ.
chandima Wednesday, 09 November 2022 01:12 AM
දැන් අර පාස්කු ප්‍රහාරේ බෝඩ් එක බිම තියලා නිදහස බෝඩ් එක උස්සන් යන්නේ.?