(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් අමාත්‍යවරයා කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් යහපාලනය පවතින ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට බලපත්‍ර නොදෙන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර දීම සදහා සකස් කෙරුණු ලියකියවිලි මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇතැයිද ඔහු කීවේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ඩොලර් ආකර්ෂණය කර ගැනීමට මේවා අවශ්‍ය වේ. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව වගේ හැම රටකම මේවා තියෙනවා
රූපවාහිනී කැමරාව තමා වෙත යොමු වී ඇති බව දුටු විට ඔහුට විකාර ප්‍රකාශ කිරීමට යම් උත්තේජනයක් ලැබේ.