ලෙඩ වූ රාජ්ය සේවකයෝ සෙත්සිරිපාය අසළ විරෝධයේ
රාජ්ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්ය සේවකයන් අද (12) ක්රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව රාජ්ය සේවකයෝ සෙත්සිරිපාය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.