
(අංජුල මහික වීරරත්න)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්රතිලාභ ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය. මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කෙරෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරැ නැගෙනහිර සහ කදුකරය තමයි මේ දවස්වල වැඩිපුරම පේන්නේ.
දකුණේ ඡන්දෙ ලැබෙන එක ශුවර් නැති නිසා ඔය උතුරු, නැගෙනහිර, වතුකරය 50% ගන්නයි ඔය ප්ලෑන් එක...
ඡන්දෙන් පස්සේ නේද රස්සා දෙන්නේ? හාෆ් ශීට් මදිනම් කියන්න ඉල්ලුම්පත්‍රවලට. පුදුකුඩි ඉරප්පුවේ ඉන්නේ හරක් කියලා හිතෙන්න ඇති මනූෂට?
මේ ප්‍රවෘත්තිය ඉංග්‍රීසියෙනුත් දාන්නකෝ. ඊශ්‍රායල් ආණ්ඩුවටත් පෙනෙන්න මොවුන් ඊශ්‍රායලයත් විකුණන් කන විදිහ.