(සුජිත් හේවාජුලිගේ )

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර  හිඟයක් පවතින බව වාර්තාවේ.

මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ බොහෝ අංශවල  කටයුතු අඩපණවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.