(වසන්ත චන්ද්‍රපාල)

ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් අතර පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකුද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)


(ඡායා-ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)