(කේෂර ගුණතිලක)
මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරියද මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩී.එම් ඉරේෂා සඳමාලී (26) නැමති දෙදරු මවයි.
එම සිද්ධිය වූ ඉකුත් 29 දා සැකකරු සිදුකළ පිහිඇනුමකින් නැන්දම්මා නිවසේ මිදුලේදීම මියගොස් තිබිණි.
සැකකරු එදිනම මොනරාගල පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණී මිනිහෙක්, ළමයි දෙන්නට අම්මත් නෑ තාත්තත් නෑ, ආච්චිත් නෑ.