අද වහින තැන් මෙන්න උතුරු,උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 November 2025
රුවන් -එ,ජා නේවාසික සම්බන්ධීකාරක හමුවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. 21 November 2025
මුහුදින් ඇල්ලූ කුඩු තංගල්ලට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව දකුණු මුහුදු තීරයේදී මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රාව හා සැකකරුවන් හය දෙනෙකු තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. 21 November 2025
විශාල ගුවන් නායකයක් කටුනායකට හදිසි ගොඩ බැස්සවීමක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක් කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 21 November 2025
ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය 21 November 2025
දුම්රිය නැතිව මගීහු නන්නත්තාර වෙති කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා රාත්‍රි 9.30 ධාවනය කරවීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියත් රාත්‍රි 9.45 රඹුක්කන දක්වා ධාවනය වීමට නිමිතව තිබූ මගී දුම්රියත් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති. 20 November 2025
කවුඩුල්ලේ සංචාරක වංචාවට දෙකක් ගෙදර යවයි කවුඩුල්ල ජාතික උද්‍යනයේ දෙස් විදෙස් සංචාරකයන්ට වන අලින් පෙන්වීම සඳහා යන ජීප් රථවල සේවකයන් ප්‍රවේශ පත්‍ර ලබා නොදී එම මුදල් ඔවුන් ලබා ගනිමින් සිදු කළ වංචාවට සම්බන්ධ පුද්ගලයන් හසුකරගෙන ජීප් රථ 10 ක් සිය බාරයට ගෙන නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් රන්ජන් අමරසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 20 November 2025
රේගුවේ ඉලක්කය සපුරයි මේ වසරේ රේගුවේ ආදායම් ඉලක්කය මේ වනවිට සපුරා අවසන් වී අතිරේක ආදායම් මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බව රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා ඊයේ (20) හම්බන්තොට දී කීය. 20 November 2025
බලශක්ති වැය ශීර්ෂය සම්මතයි බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද පෙරවරු10.00 සිට පස්වරු 6.30දක්වා පැවැත්විණ. 20 November 2025
‘‘විස මතට හිත ගිය දේශපාලන පෙරමුණ පරාජය කරනවා‘‘ විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය. 20 November 2025
ගල්වලට සිරවූ දුම්රිය එන්ජම උස්සයි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී මහා කළුගල් කට්ටිවලට සිරවූ බදුල්ල - කොළඹ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම අද (20) පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ දොබකරයක ආධාරයෙන් උස්සා දුම්රිය රේල්පීලි මත තැබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2025
විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් සකස් කරන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 November 2025
මත මඩින්න වැඩ කළ විරුවන්ට තිළිණ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් තිළිණ ප්රදානය කෙරිණි. 20 November 2025
බිරිඳගේ නිරුවත නෑනාට යවලා සිය බිරිදගේ අසභ්‍ය විඩියෝ පටයක් සමාජ මාධය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද(20) ප්‍රකාශ කළේය. 20 November 2025
උඩරට තැපැල් දුම්රිය අදත් අවලංගු කරයි උඩරට දුම්රිය මාර්ගයට පස්කදු සහ ගල් කඩා වැටීමෙන් දුම්රිය පිළිපැනීමම හේතුවෙන් අද (20) ධාවනය වීමට නියමිතව තිබූ එම මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් පිටපිටම දෙවෙනි දිනටත් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්ක් පැවසීය. 20 November 2025
‘‘නුවරවැවෙන් යන්නම ඕන‘‘ දැන් නුවරවැවේ මායිම් දාල තියෙන්නෙ. ඇතළේ ඉන්නව නම් පිටට යන්නම ඕන. මොකද මුළු ලංකාවෙම වැව් මෙහෙම විනාශ කරල තියෙන්නේ කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 20 November 2025
දරුවන්ගේ වෙනස් වීම් ගැන අවධානයෙන් ඉන්න දරුවන්ගේ වෙනස් වෙනස්වීම් ගැන ඉතා අවධානයෙන් ඉන්නැයි ඉල්ලා සිටින බව රංගන වේදිනී අනෝජා වීරසිංහ මහත්මිය රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහන අමතමින් පැවසුවාය. 20 November 2025
සජබෙන් වෙනම රැලියක්: නුගේගොඩ රැලියට නෑ නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. 20 November 2025
ජාජබ වැලිකන්ද අයවැය ඡන්ද 12කින් සම්මතයි ජාතික ජනබල බලවේගයට බලය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12 කින් සම්මත විය. 20 November 2025
විෂ මත නසන දකුණේ මෙහෙයුම තංගල්ලේ දී ඇරැඹෙයි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැඩසටහන තංගල්ලේදී අද ඇරැඹිණි. 20 November 2025
රෝහල්වල ත්‍රිපෝෂ හිඟයක් බොහෝ මාතෘ සහ ළමා රෝහල්වල ත්‍රිපෝෂ දැඩි හිගයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය 20 November 2025
නුගේගොඩ රැලියට රථවාහන සැලැස්මක් මිරිහාන ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 20 November 2025
විදුලි බිල තුනෙන් එකකින් අඩුවෙන්න ඕනෑ විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි යන ස්ථාවරය වෙනස් කර නැතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 November 2025
සජබ වැලිගම අයවැය දිනයි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය - වැය වාර්තාව වැඩි ජන්ද 23 කින් සම්මත විය. 20 November 2025
කළුතර අයවැයත් පරාදයි කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අද (20) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය. 20 November 2025
දවස් හතට ණය තොගය බිලියන 300කින් වැඩි වෙලා දවස් හතට රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී ඇතැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 November 2025
එන්.පී.පී තංගල්ල නගර සභා අය වැය පරාදයි තංගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය එක් ඡන්දයකින් අද පරාජයට පත්විය. 20 November 2025
යටියන්තොට ප්‍රා.ස. අය වැය පරාදයි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයේ සඳහා පැවැති අයවැය කෙටුම්පත ඡන්ද හතරකින් අද (20) පරාජයට පත් විය . 20 November 2025
රාජකාරී පමා කළැයි රාජ්‍ය පරිපාලනයේ ලොක්කෝ මැතිසභා කමිටුවට පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසා ඇත. 20 November 2025
ට්‍රම්ප් - සොහ්රාන් හමුවක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පළමු වරට නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වූ සොහ්රාන් මම්දානි ධවල මන්දිරයේදී සිකුරාදා දින හමුවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025