
(යාපනය ප්‍රදීප් කුමාර)
යාපනය ඵෛතිහාසික නල්ලුර් කන්ද ස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍ය මේ දින වල ආරම්භ වි තිබේ.
හින්දු බැතිමතුන් ඇති උතකාර්ෂවත් අන්දමින් සෑම වසරකදීම මෙම කෝවිලේ වර්ෂික මංගල්‍ය සමරනු ලබයි.
නල්ලුර් කෝවිලේ වර්ෂික මංගල්‍ය දින 25 ක පුරා පවතින අතර මෙහි කප් සිටු වීමෙන් අනතුරුව මෙම කෝවිලේ වර්ෂික මංගල්‍ය ආරම්භ කළ අතර මෙහි ප්‍රධාන තේරු උත්සවය හා තීර්ථ උත්සවය එළබෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කරයි.
මේ දින වල නල්ලුර් කෝවිල වැද පුදා ගැනීම සදහා ඉන්දියාවේ සිට පවා වැඩි වශයෙන් බැතිමතුන් පැමිණෙන බවත් ඒ හේතුවෙන් මෙවර කෝවිලේ වාර්ෂික පුජාව සදහා දෙස් විදේස් බැතිමතුන් දහස් ගණනින් පැමිණෙනු ඇති බවටත් කෝවිල් භාරකාර පුජක වරුන් අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd