
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එල්නිනෝ තත්ත්වය නිසා මුහුදේ මාලු හිඟවී ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය'.
නාරා ආයතනය මේ පිළිබඳව සොයා බලා අද වාර්තාවක් බාර දෙන බව ද ඔහු සඳහන් කළේය.
පරිසර දූෂණ සහ වැරදි පන්න ක්‍රම මුහුදේ මාළු අඩුවීමට තවත් හේතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ මුහුදේ ජොබ් නෑ. ඔය ඉඳල හිටල කුඩු ටිකක් ගෙනාවොත් තමයි. ඒකත් දැන් ඉස්සර වගේ ලේසි නෑ. ඒ හින්ද මාලු මයිග්රේට් කරනවා.