නිති විරෝධිව රැස්කළ ඩීසල් සමඟ 4ක් අල්ලයි නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (11) දින සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 12 March 2026
අමතර තෙල් සංචිත මුදා හරී මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. 12 March 2026
පාපන්දු ලෝක කුසලානයට ඉරානය නෑ ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. 12 March 2026
යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3 ක් පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට කොන්දේසි තුනක් ද ඉදිරිපත් කරමිණි. 12 March 2026
ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ සම්පූර්ණ මාධ්‍ය හමුව මෙන්න ප්රජාතන්ත්රවාදය,නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය බිඳ වැටීමේ අභියෝගය ජය ගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල්ප නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව සඳහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කළේය. 11 March 2026
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ලාෆ් සමාගම අද (11) රාත්‍රී නිවේදනය කළේය. 11 March 2026
මහින්දානන්දගේ - නලින්ගේ අභියාචනයේ තින්දුව පසුවට දේශපාලන අවශ්‍යතා මත පන්කෝටි තිස් ලක්ෂයකට කැරන්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම් අතර බෙදාදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවර වැරදිකරුවන් වීර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචන පෙතසමේ තීන්දුව පසුවට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේය . 11 March 2026
හිටපු සෙබළාගේ නිවෙසින් අවි ආයුද මතුවේ යුද හමුදා විශ්‍රාමික සෙබළෙකුගේ හිඟුරක්ගොඩ නිවසක තිබී අවි ආයුද, හමුදාව භාවිතා කරන නිල ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍යය තොගයක් සොයා ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 11 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන නෞකාවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් හොමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන නෞකාවලට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ පහළ ගිය බොරතෙල් මිල නැවතත් අද ඉහළ ගියේය. 11 March 2026
ඉස්ලාමීය විප්ලවවාදී බළකායෙන් නිවේදනයක් ඉරානයේ සතුරන් යටත්වනතුරු සහ යුද අවදානම ඉරානයෙන් තුරන් කරන තෙක් ඇමෙරිකා-ඊශ්‍රායල, ඉරාන යුද්ධය අඛණ්ඩව ඉදිරියට ඇදෙනු ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද ප්‍රකාශ කළේය. 11 March 2026
මත් සැකකරුවෝ 1032 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1032 ක් ඊයෙ (10) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 11 March 2026
ලංකාවේ වී වගාව දියුණු කරන්න පිලිපීනයෙන් සවියක් ආසියා සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය. 11 March 2026
විදුලි සේවක වර්ජනය අවසන් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වීමෙන් පසුව නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන සේවකයන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ ව ර් ජනය අද (11) පස්වරුවේ නතර කෙරිණ. 11 March 2026
ලාංකිකයන්ට ජපානයේ නව රැකියා දොරක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් යොමුකරන අතර එම ක්ෂේත්‍ර අතරට අලුතින් එක්වූ වන වගා ක්ෂේත්රයේ පුහුණුව ලැබීමටද ශ්‍රී ලාංකිකයින් අවස්ථාව හිමි වී තිබේ. 11 March 2026
පාස්කු විමර්ශන ප්‍රතිවාදීන් මඩින්න පාවිච්චි කරන්න එපා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 11 March 2026
2918කට සෙසු හෙද පුහුණුව සිසු හෙද පුහුණුව සඳහා අයැදුම්කරුවන් 2918 කට පත්වීම් ලිපි ප්රදානය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 11 March 2026
ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් කරන්ට් ගිහින් ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 March 2026
මැනිං වෙළෙඳ සංකීර්ණයේ අනාරක්ෂිත හෝටල් හිමියන්ට දඩ සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර අලෙවි නොකළේ යැයි කියන චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ හොටෙල් හිමිකරුවන් පස් දෙනෙකුට රුපියල් 25000 බැගින් දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය අද(11) නියෝග කළාය. 11 March 2026
ඉරාන උත්තරිතර නායකයාට උතුරු කොරියා සහාය ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තබා කමේනිට උතුරු කොරියාවේ සහාය හිමිවන බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පසුගියදා වාර්තා කළේය. 11 March 2026
‘‘ඉරානයේ නව උත්තරීතර නායකයා හොඳින් ඉන්නවා‘‘ ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තුවාල ලැබුවත් ඔහු හොඳින් සහ ආරක්ෂිතව සිටින බවට තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පුත් යූසෆ් පෙසෙෂ්කියාන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අද ප්‍රකාශ කළේය. 11 March 2026
ලෝක අර්බුදය විවාදය දින දෙකක් ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදය ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 20 (සිකුරාදා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත 11 March 2026
හෝමුස් සන්ධිය වසා දැමීමෙන් ගෝලීය වෙළෙඳාමට අවදානමක් ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් තිබෙන බවත් ඒ හේතුවෙන් ලෝකයේ ආහාර මිල ඉහළ යාමට සහ ජීවන වියදමට පීඩනයක් එල්ල වීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පසුගියදා අනතුරු ඇඟවූවේය. 11 March 2026
විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති ප්රජාතන්ත්රවාදය ,නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද රැස්වූහ. 11 March 2026
අඛණ්ඩව බලශක්තිය දෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 11 March 2026
සැකකරුගේ ගිණුමෙන් සල්ලි ඇද්ද පීසී මාට්ටු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ බැංකු කාඩ් පත සොරකම් කරගෙන රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබා ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අද(11) අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 11 March 2026
උතුරු මැද දූෂණ වංචා නීතිපතිට! ගංවතුරෙන් (2011 සහ 2012 වර්ෂවලදී) හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය 11 March 2026
ඉරාන නාවිකයන් 84 දෙනාගේ සිරුරු තානාපති කාර්යාලයට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති ඉරාන ජාතික නාවිකයන් 84 දෙනොගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් සමිර දොඩන්ගොඩ මහතා කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට අද නියෝග කළේය. 11 March 2026
කඩ කෑමත් ගණන් උස්සයි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. 11 March 2026
මැරතන් දිවූ සිසුවා ඇද වැටී මරුට බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යයෙකු දුවමින් සිටියදී බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (11) උදෑසන මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි. 11 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026