
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද පස්වරු 6.52 ට යෙදුන සුභ මූහුර්තියෙන් වීදි සංචාරය කළේය.
මෙවර ප්‍රථම කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදාකර ගනු ලැබූයේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා හස්තියා විසිනි.
ඉන්දි රාජා හස්තියාගේ වම් පරිවාර හස්තියා ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා හස්තියා විසින්ද දකුණු පරිවාර හස්තියා ලෙස කෝට්ටේ රාජා හස්තියාද ගමන් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd