මෙරට සංචාරකයන්ට රටවල් කීපයකින් දැනුම්දීම්
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කළේය.