
( උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා , පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය.
මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී සිදු කෙරෙිණි.
COMMENTS
දෑන් ඉතින් ඒ කාන්තාවගෙ ජාතකේම එලියට දාන්න බලන් ඉන්න ගොසිප් කාරයන්ගෙන් ඒ මනුස්සයව බේර ගන්න. කෑමර එහෙම දික් කරන් බලන්න ඉන්න ඈතිනෙ ඔතනට වෙලා
ඒ කාලකන්නියා අර වෛද්‍යවරියට කල අපයෝජනයට වඩා අපේ රටේ ගොසිප්කාරයන් සහ පුද්ගලික මාධ්‍ය කඩකාරයන් එතුමියව දූෂණය කලා. මෙවැනි පුවත් වාර්තාකරණයේ දී කිසියම් විනයක් හා පාලනයක් පැවතිය යුතුයි.
ඔතනට හොට දාගෙන හිටපු බයි රණවිරු සපෝටර්ලගෙන් තමයි දැන් ඔය වින්දිතයට ඊළඟ හානිය වෙන්නෙ.
මේක ගැන කතා කරන සියලුම යූටියුබ් චැනල් මම රිපෝට් කරලා අන්සබ්ස්ක්‍රයිබ් කලා.ඔබලාත් එහෙම කරන්න
පෙරට්ටුව තියන්නත් කලින් මාධ්‍ය වලට පින්තුර ආවා දැන් ඉතින් ඕන කෙනෙක්ට හඳුනාගත හැකි... ගමේ සිරිපාලගේ දුව දූෂණය වුණා නම් හැම මාධ්‍යයකම යනවා විස්තරේ දැන් මේ දොස්තර නිසා අඬන හිවල්ලු කවුරුත් සිද්දි වලට හඬක් නගන්නේ නෑ හැමෝටම සාන සමාජ සාධාරණත්වයක් නැති රටක්
මේ සිද්ධිය තමන්ගේ පවුලේ කෙනෙකුට සිදුවුණා නම් කියන සංවේදීකම නැති සමහර පුද්ගලයන් දාන කමෙන්ට් දැක්කාම පුදුම හිතෙනවා..
"ගොමා මාෆියා කල්ලිය" ඇතුළු මේ රටේ සෞඛ්‍ය ශේත්රයට අයත් මුග්ධ කල්ලි මේ රෝගීන්ව ඇපයට අරගෙන කළ වර්ජනය මේ "වෛද්‍යවරිය දූෂණයට ලක්වීම විකුණාගෙන කෑමක් නොවෙයිද? හරියට මොවුන් දැඟලුවේ මේක ලංකාවේ සිදුවුණු පළමු ස්ත්‍රී දූෂණය වගේනේ... කුඩා දරුවන්ව පවා අපයෝජනයට හා දූෂණයට ලක්කරන පූජකයින් සිටින මේ රටේ කවුද ඒවාට විරුද්ධව හඬක් නැගුවේ..? ඒ උඹලාගේ එකෙක් නිසාද? ඒ වෙලාවේ දොස්තරලා ඇතුළු කල්ලි සිහි මුර්ජා වෙලාද හිටියේ...? මීට බොහෝ කලකට ප්‍රථම, එක්තරා මැරයෙක් අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක්වීමට සිටි කාන්තාවක්, බොරුවට කැමැත්ත පෙන්වා ඔහු අසල තිබුණු කඩුව අතටගෙන දූෂකයාව දණ ගස්වා, කෑ ගසා, අවට ජනතාව රැස්කොට පොලිසියට බාර දී තිබුණු දිරිය කාන්තාවන් පවා සිටින රටක් මේක.. බොරුවට මෙතැන වැලපෙන පිම්පි පිරිමින්ට, කාන්තාවකගෙන් නොමිලේම යමක් කර ගන්න අවස්ථාවක් ලැබුනොත් නිකම්ම ඉඳියි නේද..?
දැන් ඒ කඩුව කෝ?
බද්රානි ඔයාගෙ භාෂා හැසිරවීම අනුව ඔබ ගැහැනියක් නම් ඔබේ සමාජ තත්වය ඉතා පහළ විය යුතුයි. කරුණාකර ඔබේ පවුලේ පිරිමි ඥාතීන්ගේ මිම්මෙන් අනිත් පිරිමි මනින්න එපා...
මෙයා අරගලයට ආවාද කියා හොයන්න... ඒකෙත් ඔයවගේ අසහනකාරයෝ තමයි හිටියේ...
තමන්ගේ නොමනා හැසිරීම ගැන ඇත්ත ඇහෙද්දී, අනුන්ගේ භාෂා හැසිරීම ගැන විවේචනය කරමින් උඩුබුරන රසිකලා වැනි පුහු මිනිස්සු ගැනම තමයි මම බොහෝ දුරට අදහස් දක්වන්නේ... අවස්ථාවේ හා තැනේ හැටියට භාෂාව හැසිරවීම තමයි භාෂාවක ස්වභාවය. නිවටකමට හුරතල් ලෙස අසාධාරණය, සාධාරණ ලෙස දකින ඔබ වැනි පිම්පියන්ට අසාධාරණයට එරෙහිව සටන් වදින මාගේ වාග් ප්‍රහාරය කන හරහා වදින ඇතුල් පහරක් බව මම දනිමි. සමාජයට හොඳ මුහුණ පෙන්වා හිත තුළ දුෂ්ඨකම තියන ඔබ වැනි පුද්ගලයින්ට එරෙහිව තමයි මම මගේ අදහස් දක්වන්නේ.. අනුන්ගේ දුකේදී, සහකම්පනය නොදැනෙන ඔබ වැනි අමනයින් තමන්ට සිදුවෙන අසාධාරණයට පමණක් ආත්මාර්ථකාමී ලෙස එරෙහි වන බව මම නොදන්නවා නොවේ... එදාට අර දොස්තර මාෆියා කල්ලිය මෙන්, ඔබත්, අනුන් පීඩාවට පත්කරමින් ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ආත්මාර්ථකාමී තක්කඩි අමනයෙක් බව ඔබ විසින්ම පසක් කොට ඇත. කිසිදු පවුල් පසුබිමක් හෝ අඩු කුලයක ඉපදී, සමාජ වෛරයෙන් යුතුව යම් තැනකට ආවාම, කුඩැල්ලාව මෙට්ටේ උඩ තැබිය නොහැකි සේ, සමස්ත සමාජයෙන් පළිගැනීම තමයි ඔබගේ කුලකයේ අය සිදු කරන්නේ... මේ සමාජ පරිහානියට හේතුව එයයි.. ඔබගේ පවුල් පසුබිමත් ඔවුන් හා යහමින් ගැලපේ...