
(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතුරු ලැබී නැතැයි එරට තානාපති කාර්යාලය අද (28) ප්‍රකාශ කළේය.
තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් හදිසි අවස්ථාවකදී යන දුරකතන අංකයෙන් +66 812498011 තානාපති කාර්යාලය සමග ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ විය හැකි බවත් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.
මියන්මාරයේ අද (28) එරට වේලාවෙන් 6.20 පමණ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ තිදෙනකුට වැඩි පිරිසක් මියගොස් තවත් 50 වැඩි පිරිසක් තුවාල ලැබූහ.
2025 නොවැම්බර් මස 04
767
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
ජිල්බු Friday, 28 March 2025 08:55 PM
පිටරට ගියත් අපේ දෙයියෝ වැඩ, පේනවානේ ආරක්ෂාව...!!!