අගවිනිසුරුට විරෝධය පායි අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මයගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් දෝෂාභියෝග විභාගයට සහාය පළ කරමින් තුන් හාරසියයක් පමණ පිරි 04 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල කඩුලූ 7 කින් ඕස්ටේ්රලියාව පරදවයි ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති තරගයේදී ශ්‍රී ලං 04 December 2012
අලුත්කඩේ පොලිස් වැටක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද උදෑසන 9.20ට පමණ අලුත්කඩේ ශ්‍රේෂ් 04 December 2012
ගම්මිරිස් හොරකමට ගෙට ගිනි තියයි ගම්මිරිස් කිලෝ 165ක සොරකමක් සම්බන්ධයෙන් බදුල්ල මීගහකිවුල පියකු හා පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවේ සිටියදී, ගෙදරටම කඩා වැදුණු මැර පිරිසක 04 December 2012
හීත්රෝ පන්සලේ වස් පින්කම ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අටවිසි බුද්ධ මණ්ඩ 04 December 2012
වැරැදිකරු හුළඟයි ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් හතලිස් දෙදෙනා ත්‍රිකුණාමල වරාය පොලීසියට කියා ඇත්තේ තම යාත්‍රා හුළඟට ගසාගෙන 04 December 2012
මාතර නීතීඥවරුත් වර්ජනයේ අගවිනිසරුවරියට සාහාය පළ කරමින් මාතර අධිකරණයේ නීතීඥවරු ද අද වැඩ වැරූහ. මේ අතර ප්රජාතන්ත්රවාදය සඳහා වන ව්‍යාපාරය අගවිනිසුරුවරිය 04 December 2012
අගවිනිසුරු කමිටුව ඉදිරියේ දෝෂාභියෝග යෝජනාවට මුහුණදීම සඳහා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද පෙරවරු 10.10ට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට පැමිණි 04 December 2012
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල හෙට සිංගප්පුරු යයි තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල බදාදා (5) සිංගප්පුරුව බලා පිටත්ව යයි. මේ මස 6 වැනි 04 December 2012
දකුණ - සබරගමුව රන් පදක්කම් වැඩිකර ගනි සුගතදාස පිටියේ දී නිමාව දුටු 38 වැනි ජාතික මහ ක්‍රීඩා උළලේ දී බස්නාහිර පළාත නැවත වරක් පහසුවෙන්ම සමස්ත ශූරතාව දිනා ගත්තද පළාත් 4 ක් හැ 04 December 2012
බලපිටිය නීතීඥවරු වර්ජනයේ බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු අද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝග යෝජනාවට ව 04 December 2012
මාතලේ කැණීම් දිගටම මාතලේ රෝහල් භූමියෙන් හිස් කබල් 24 ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා පවසයි. මෙම අස්ථි දැඩ 04 December 2012
දෝෂාභියෝග කමිටුව රැස්වේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද උදේ යළි රැස්වීමට නියමිතව සිටියේය. 04 December 2012
රට පුරා ගුරු විදුහල්පතිවරු ලෙඩ වෙති ගුරු විදුහල්පති සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති යෝජිත අතුරු වැටුප හිඟ වැටුප ද සමග ලබා දීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ග 04 December 2012
අම්පාරේ පෞද්ගලික බස් කොට උඩ අම්පාරේ පෞද්ගලික බස් සේවා අද වර්ජනයක් ඇරඹීය. කෙටි හා දුර ගමන් බස් සේවකයේ ඊට හවුල්වී සිටිති. පොදු වෙළෙඳ පොලේ පිරිසක් වේලා සටහන් කරුවක 04 December 2012
වඩිනාගල යළි හෙල්ලේ අම්පාර වඩිනාගල ගමේ අද පස්වරු 6.30ටත් 6.50ටත් සුළු චලන 2ක් වූ බව ගම් වැසියෝ කියති. භූ විද්‍යාඥයන් අද ගමට එන බව කියා තිබුණත් ඒ ගමන අගහරුවාදාට 03 December 2012
සිසුන් පැහැර ගැනීමේ නඩුව කල් යයි නාවික හමුදාවේ දෙහිවල මුරපොළේ දී පැහැරගත් බව කියන රජීව් නාගනාදන් තිලකේෂ්වරන් රාමලිංගම් හා ප්‍රදීප් විශ්වනාදන් යන සිසුන් තිදෙනා ඉද 03 December 2012
කොළොන්නාවේ උද්ඝෝෂණයට හිරුණිකා එයි මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊ 03 December 2012
‘‘ වාරණය බොරුවක්, අද කිසිවක් වහන්න බෑ “ වෙනදා මෙන් අද ජනමාධ්‍ය වාරණය කළ නොහැකියැයි ද වාරණය කරන්නට ගියහොත් එය වඩාත් සවිස්තරාත්මකව ජනතාව අතට පත්කිරීමට තරම් මාධ්‍ය ප්‍රබල වී 03 December 2012
අග විනිසුරු මහේස්ත්‍රාත්වරුන් හමුවෙයි අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධ 03 December 2012
දුමින්දට ගොතටුවේ බෝධි පූජාවක් ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ස 03 December 2012
විනිසුරුට පික්පොකට් ගැසූ සෙබළෙක් රිමාන්ඩ් කොළඹ කොටුව දුම්රිය පොළේ දී වවුනියා මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ පොකැට්ටුව සොරකම් කළ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළකු වන ආර්.ඒ. දි 03 December 2012
මාලදිවයින 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වූ ‘මහින්ද රාජපක්ෂ’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී මාලදිවයින ගෝල 3-0 කින් 03 December 2012
රෝද පුටුවේ ඉඳන් කි‍්‍රකට් ගසති වෙනස් ආකාරයේ දස්කම් ඇති අයවලූන්ට අමතක නොවන දිනයක් උදාකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට් උත්සවය කොළඹ එන්. 03 December 2012
4600කට දකුණු කොරියා රැකියා මේ වසරේ පැවැති දකුණු කොරියා භාෂා පරීක්ෂණය සමත් වූ ශ්‍රී ලාංකිකයන් 4619 දෙනකුට එරට රැකියා අවස්ථා හිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කා 03 December 2012
තව පෙත්සමකට මහ උසාවිය අවසර දෙයි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ විභාගයට ගෙන ඇති දෝෂාභියෝගයට එරෙහිව ශ්‍රී ලංකා 03 December 2012
දකුණු අපි‍්‍රකානුවෝ ටෙස්ට් තරගාවලිය ජයගනිති ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ල 03 December 2012
බඩේ ගෝරියක් මාස අටක් වයසැති නිවින් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ සිදුකරනා අරුම පුදුම ක්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ල 03 December 2012
ලාංකික දෙන්නාගේ සේවය අගයයි ඉතාලියේ පාදෝවා නගර සභාවට තේරිපත් වු ශ්‍රි ලාංකික නගර සභිකයින් දෙදෙනාගේ හා අනෙක් වීදෙස් නගර සභිකයිගේ පදවී ප්‍රාප්තියට වසරක් සපිර 03 December 2012
ඕටේ‍්‍රලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හැකියා වනයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ටේ්රලියා සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් වර්ණනා කිරීමට ඕස්ටේ්රලියා 03 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026