ශානක - මුදිත - සිළිඳු - දිව්‍යා හොඳම නළු - නිළි සම්මාන දිනති
ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත දිසානායක ද, හොඳම නිළියන් ලෙස සිළිඳු රන්වල සහ දිව්‍යශාරිකා බි්රජට් බ්‍රෙන්ඩන් සම්මාන හිමිකරගත්හ.