IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජල භීතිකා එන්නත්වල හිඟයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

කවුරු හරි බල්ලෙක්  කෑවොත් බෙහෙත් නෑ" යනුවෙන්ද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

එස්. එම්  මරික්කාර් මහතා මෙසේද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි කරපු අයට කටයුතු කරන්න. යූටියුබ් මාධ්‍යවේදීන්ට ලයිෂන් එකක් නැහැ.  ඉල්ලා සිටින බවද  යූටියුබ් මාධ්‍යවේදීන්  ලියාපදිංචි කිරීම වැදගත්.  ලියාපදිංචි නැති එවැනි මාධ්‍යවේදීන්ගේ වගකීමක් නෑ.

ජාතික ජන බලවේගයේ  වැඩ කරන්න  යූටියුබ්  නාලිකා එකසිය හැත්තක් තිබුණා. ෆේස්බුක් වෙබ්  අඩවි 400ක් තිබුණා.



අදහස් (5)

ජල භීතිකා එන්නත්වල හිඟයක්

බකල ජයා Thursday, 06 March 2025 03:07 PM

ඔබතුමාගේ පක්ෂයේ රැස්වීම්, ජනහමු අඩුකිරීමෙන් අනෙකුත් ජනතාවට එම රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය හීනකිරීමට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       3       24

ඩග් Thursday, 06 March 2025 04:04 PM

වැඩිපුර ජලභීතිකා එන්නත් ටිකක් ගෙන්නන්න වෙයි මුන්ට් දෙන්න. අලුතින් එන්නතක් හොයා ගන්නත් වෙයි ආන්ඩු භීතිකා රෝගයතත්. වර්තමාන ආන්ඩුව ගැන හොදක් හෝ නරකක් කියන්න තවමත් ඉක්මන් වැඩියි. ඔක්කොම එක පාරටම හරිගස්සන්න පුලුවන් කමක් නැ. මිනිස්සුත් ටිකක් ඉවසල ඉන්න ඕනෙ. බහුතර ජනතාව ඉවසනවා .සම හරක් අය ඇරෙන්නන.

:       4       14

පුරවැසියා Thursday, 06 March 2025 05:41 PM

කොළොන්නාවේ පිස්සු බල්ලෝ වැහි වැහැලා.

:       0       10

Mahinda Thursday, 06 March 2025 06:27 PM

ජලභීතිකාවට ප්‍රතිකාර තිබුණද මරික්කාර් භීතිකාවට ප්‍රතිකාර තවම සොයාගෙන නැත. එනිසා මරක්කාර් භීතිකාවටද ජඩභීතිකා එන්නත සමහර විට ප්‍රතිකාරයක් විය හැකිය.

:       1       9

ජයන⁣ාත් Thursday, 06 March 2025 10:01 PM

ඒක අපිට හිතුණා .. පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවාම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 749 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 567 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site