(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබලා විපක්ෂයේ සිටියදී ඒ පනතට විරුද්ධ වුණා.පසුගිය ආණ්ඩුව ගෙනා ඔන්ලයින් පනත හෙවත් සමාජ ආරක්ෂණ පනත අහෝසි කරන්න.ඒ වෙනුවට සියලු දෙනා සමඟ සාකච්ඡා කොට අලුත් පනතක් ගේන්න යැයි මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
Asela Thursday, 06 March 2025 04:48 PM
කටකාර මිනිස්සු කතා කරන්න විතරයි දක්ෂ. ගොඩක් කතා කරන අය කියන දේ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අඩුවෙන් කතා කරන අය වැඩිපුර වැඩ කරනවා. ගොඩක් උපදේශකයින් දිහා බලන්න, ඔවුන් වැඩිපුර කතා කරනවා, නමුත් ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් කියන සියල්ල ප්‍රායෝගිකව කරලා නැහැ. කතා කිරීම පහසුයි.
Nishan Friday, 07 March 2025 02:57 AM
ජනාධිපතිතුමා ඇතුළුව මේ ආණ්ඩුවේ නායකයෝ බලේට එන්න පෙර වේදිකා දෙදරන්න කෑ ගහලා දීපු එක පොරොන්දුවක්වත් ඉටු කලේ නෑ විතරක් නෙවෙයි ඒවාට තනිකරම විරුද්ද දේ කරන්නේ. රටේ මිනිස්සුන්ව පුදුම විදියට ඇන්දුවේ.
ගුණරත්න Friday, 07 March 2025 11:50 AM
ආණ්ඩුවේ කයිය විතරනේ මන්ත්‍රීතුමෝ.