
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජනාධිපති මාධ්‍ය සම්මානය උළෙල මෙවර පැවැත්වීමට කටයුතු කරනවා.එමෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමටද කටයුතු කරනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
පෞද්ගලික අංශය සමඟ තරඟ කළ හැකි ලෙස තැපැල් සේවය නවීකරණය කළ යුතුව තිබෙන බවත් තැපෑල නවීකරණය කර ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නට රජයට දැඩි අධිෂ්ඨානයක් ඇති බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
670
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජූනියේ එයි
මැක්ස් Thursday, 06 March 2025 02:46 PM
අධිෂ්ඨාන නම් මින් පෙර රජයයන්වලට ද තිබුනා. නමුත් නොතිබුනේ සාධනීය විපක්ෂ. ඔවුන්ට හිටියේ කඩුප්පුලි, කඩාකප්පල්කාරී විපක්ෂ. එහි මුලිකය, ප්‍රබලයා වුයේ ජවිපෙ. දැන් ජවිපෙය රජකම් කරන නිසාත්, කෙනහිලිකම් කිරීමට විපක්ෂයක් නොමැති නිසාත් අනුර, නලින්ද ප්‍රමුඛ ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන්. නමුත් අඩෝවැඩියාව හැර, පරණ ආණ්ඩුවලට බෝල පාස් කිරීම හැර ආණ්ඩුව කරන කෙන්ගෙඩියක් නොමැති බවයි පොදු ජන මතයි.
රට වැසියා Thursday, 06 March 2025 03:50 PM
වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති හදන එක නොවේ. තිබෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි, ඊයේ පෝසත් රටක් - ලස්සන ජීවිතයක්, අද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය... විකාර නොකර "රාජ්‍ය පාලනය" කුමක් දැයි තේරුම් අරන් එය හරියට කරන්න..