IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ලොව බොහෝ රටවල ජනමාධ්‍ය කර්මාන්තයට බදු සහන දී තිබෙනවා.අප රටත් ඒ සම්ප්‍රදායට අනුගත විය යුතු බව මගේ අදහසයි.

මා ජනමාධ්‍ය ඇමති වී දින කීපයක් ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඒකමතිකව  සම්මත කරගන්න හැකි වුණා. ඒ පනතට අද අත් වී තිබෙන්නේ  කණගාටුදායක ඉරණමක්. තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කාර්ය මණ්ඩලය 26ක් සිටිය යුතු වුණත් අද ඉන්නේ දහ දෙනෙක් පමණයි.මේ වන විට තොරතුරු දැන ගැනීමේ කොමිසම අක්‍රීය වීමේ අවදානමක් තිබෙනවා.

මේ පනත නිසා ආණ්ඩුවක් වීදුරු කූඩුවක් ඇතුලට ගියා වගේ දෙයක් වුණා. ඒ කොමිසම ශක්තිමත් කරන්න පියවර ගන්නැයි පැය අන්ත කරුණා කියලා එක මහතා කීය.



අදහස් (0)

පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site