
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනයට සුබ පැතුම් පළ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත් රනිල් වික්රමසිංහ මහතා සුබ පැතුම් පිරිනමමින් " ලබන සුමානේ දවසක අපි හමුවෙමු" යනුවෙන්ද පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 81 වැනි ජන්ම දිනය සමරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd