
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ජපන් රජය මෙරටට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට ජපාන රජය සහ ශ්‍රී ලංකාව හෙට අත්සන් තබන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන උත්සවයේදී ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට මෙන්ම ජපාන අන්තර්ජාතික සහයෝගීතාව ඒජන්සිය සමග එහි ව්‍යාපෘතිවල සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍රවලට අත්සන් තබන බවත් උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමටා මහතාගේ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ජපානය මෙරට ප්‍රධාන ද්වී පාර්ශ්වික ණය හිමියකු වන අතර නිල ණය හිමියන්ගේ කමිටුව යටතේ විශාල කාර්ය භාර්යයක් සිදු කළේය. මෙරට ණය තිරසාරභාවය නැවතත් ඇති කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ප්‍රධාන කැපවීමක් ද වේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙට