ජුනි 18 දක්වා ලංකාවට තද වැසි ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දීය කලාපයට සැඩ සුළං සහ තද වැසි ඇතිවන බව ඇමෙරිකාවේ ජාතික කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය කියයි. ඝර්ම කලාපීය වාය 08 June 2013
සුළඟින් කුරුඳුවත්තත් සෙළවෙයි තද වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟින් කොළඹ 7, මෙට්ලන්ට්ඩ් චන්ද්‍රවංකයේ විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් එහි නිවාස කිහිපයකට හානි සිදුව ඇ 08 June 2013
ධීවරයෝ පහක් මරුට.... 17 ක් නෑ ධීවරයන් පස්දෙනකු මියගොස් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ධීවර යාත්‍රා 20 ට අධික ප්‍රමාණයක් අනතු 08 June 2013
තල්මස් සිරුරක් වැල්ලවත්තේ මියගිය තල්මසකුගේ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. තුවාල ලැබූ කැස්බෑවෙක් ද වෙරළට ගොඩ ගසා තිබි 08 June 2013
ගසකට යටවී ගැමියෙක් මරුට කොලොන්නේ ඇදමිටිකන්දේ නිවසකට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාරණ ඒකකය පවසයි. 08 June 2013
තලවකැලේ බඹර ප්‍රහාරයක් තලවකැලේ ඩෙරික්ලෙයා වත්තේ සේවකයන් පරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. විසි දෙනෙක් තුවාල ලබා ඇති අතර සිව්දෙනෙක් කො 08 June 2013
ඇන්ජලෝ මැතිව්ස් - ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගයට පෙර ”ඇත්තටම සහභාගි වන සෑම තරගයක්ම දිනන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ වගේ තරගාවලියක ආරම්භය ඉතාමත් වැදගත්. ස්ථිර වශයෙන්ම අපි තව දෙසතියකින 08 June 2013
සෞදියේ වෙසක් දන්සැලට විශාල පිරිසක් එක්වෙති සෞදි අරාබියේ නැගෙනහිර පළාත් ශ්‍රි ලංකා විදේශගත වුවන්ගේ සංගමය වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන බත් දන්සැල පෙර දින දමාම් 08 June 2013
නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් - ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයට පෙර ” ඕවර 30 ක් 35 ක් විතර අපට දග පන්දු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒකට අපි ලෑස්ති වෙලයි ඉන්නේ. අප ඊට එරෙහිව කි‍්‍රයාත්මක වෙන්න ඕනෑ” 08 June 2013
ශී‍්‍ර ලංකාවේ දග පන්දුවට මුහුණ දීමට නවසීලන්තය හිත හදාගනී ශී‍්‍ර ලංකාවේ දග පන්දු හමුදාවට මුහුණ දීමට නවසීලන්ත පිතිකරුවෝ කල් තබාම හිත් හදාගෙන සිටිති. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී නවසීලන්ත 08 June 2013
ගොඩබිම පෙනි පෙනී ධීවරයෙක් දිය වැලකට අසුවේ අඟුලානෙන් මුදුගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනකු බැරලයක ආධාරයෙන් ගාලුමෝදර දෙසට පිහිනා එද්දී ඉන් එක් අයකු විශාල රළපහරකට හසුවී 08 June 2013
කළුතර ගෙවල් 300කට හානි සැඩ සුළඟෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගෙවල් 12ක් විනාශ වී ගෙවල් 292කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. ධීවරයන් දෙදෙ 08 June 2013
මයිකල් ක්ලාක් අද තරගයට නෑ ශූරයන්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තරගයට තමන් කී‍්‍රඩා නොකරන බව ඕස්ට 08 June 2013
තරිඳු කෞෂාල් වෙහෙසකර පන්දු යැවීමක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ශාන්ත කිට්ස්හි වෝනර් උද්‍යානයේදී පැවැත්වෙන සිව්දින ටෙස්ට් ත 08 June 2013
මූදු යන්නත් එපා නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හැරුණු විට ශ්‍රී ලංකාවට සුළි සුළං හෝ කුණාටු අවදානමක් නැතැය 08 June 2013
බළපිටිය ධීවරයෝ 10ක් රෝහලේ බළපිටියෙන් මුහුදු ගොස් ධීවර යාත්‍රා කැඩීමෙන් මුදුදේ අතරමංවූ 11 දෙනකු බළපිටිය රෝහලට ඇතුළත් කර ඉන් එක් අයකු මියගිය බවත් රෝහල කියය 08 June 2013
ලක්ෂපාන කැනියොන් වාන් දොරටු අරී මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි 08 June 2013
සැඩ සුළඟ මාතරට විදුලිය නැති කරයි සිකුරාදා හමා ගිය චණ්ඩ මාරුතයෙන් මාතර කතරගම මහා මාර්ගයේ අධිබලැති විදුලි කුළුනු තුනක් කඩාවැටිම නිසා මාතර ප්‍රදේශ ගණනාවක විදුලිය ඇ 08 June 2013
ධීවර 12ක් ගොඩ එන්න බැරිව සටනක දෙහිවල දුම්රිය පොළ ඉදිරිපිට මුහුදේ මීටර් 100ක් පමණ ඈතීන් 12 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක් ගොඩ එන්නට නොහැකිව සිටින බව එහි ධීවරයෙක් මින් 08 June 2013
රත්මලාන ධීවර උද්ඝෝෂණය අවසන් දෙහිවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් සෙවීමට යුද, ගුවන්, නාවික හමුදා සහ පොලිසිය එක් ව සිටී. ධිවරයන් දුම්රිය පාර හරස් කර ඇරැඹී වි 08 June 2013
ගුවන් හමුදාව ධීවරයන් තිදෙනකු බේරයි කොළඹ වරාය අසල මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් තිදෙනකු ගුවන් හමුදා හෙළිකොප්ටර් මගින් මින් මඳ වේලාවකට පෙර බේරාගෙන කොම්පඤ්ඤවීදිය ගුවන 08 June 2013
බේරුවල ධීවරයෝ 12ක් අතුරුදහන් බේරුවලින් මුහුදු ගිය ධීවරයන් 8 දෙනකුගේ සිරුරු සොයගත් බව ධීවරයන් පැවැසීයැයි පොලිසිය කියයි. අඩුම ගණනේ තවත් ධීවරයන් 12 දෙනකුවත් ආගිය 08 June 2013
මුහුදු දිය රළ හරිම ප්‍රචණ්ඩයි දෙහිවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා 25කින් පහකට හෝ 10කට ආසන් ප්‍රමාණයක් සෙවීම සඳහා ගුවන් හමුදාව මින් මඳවේලාවකට කලින් හෙළිකොප්ටරයක් 08 June 2013
අද කාලගුණය (ජුනි 08) දිවයිනේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි වැඩි වීමක් සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බ 08 June 2013
මාලදිවයින් මකුණා කටුනායකින් අවසන් ගමන් යයි මාලදිවයින් ජාතිකයෙකු මෙරටට රැගෙන ආ පොත් පෙට්ටියක් පරික්ෂා කිරීමේදී එහි මකුණන් සහ මකුණු බිත්තර විශේෂයක් තිබූ බැවින් එම පෙට්ටය වහ 08 June 2013
ධීවර සිරුරු දෙකක් ගොඩට වැස්ස සහ තද සුළඟට හසුවී අනතුරට ලක් වූ බෝට්ටු වල සිටි ධීවරයන්ගෙන් දෙදෙනකුගේ සිරුරු ගිංතොට හා බලපිටිය වෙරළට ගොඩ ගසා ඇති බවත්, ධීවරය 08 June 2013
පොලිස් සංදේශය පන්විල ගල්පිහිල්ල තේ කර්මාන්ත ශාලාවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි කොටසක් විනාශවී ඇත. ජීවිත හානි කිසිවක් නැත ඇහැලියගොඩ මාහි 08 June 2013
ගම්පහටත් සුළඟින් හානි පෙර දින රාත්‍රියේ සිට ඇද හළෙන තද වර්ෂාවත් සමග හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය. 08 June 2013
ගාල්ලටත් සුළඟින් හානි දැඩි සුළඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාරකණ මධ්‍යස්තානය පවසයි. ගාල්ල ජාත්&zw 08 June 2013
දිගටම වැසි සමග තද සුළං නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත් වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වැසි සමග තද සු 08 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026