තම බරිය බාල වයස්කාරියකව සිටියදී විවාහ වී යැයි වරද පිළිගත් හිටපු ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු පී බී තෙන්නකෝන් මහතා අද නියෝග කළේය.
තැන්පත්කුවන්ගේ කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි ඔහු හා බිරියට එරෙහි නඩුවක් ද විභාග වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අයත් අඩු වයසේ අයව කසාද බඳිනවානේ. සක්විතිගේ මේ අඩු වයසේ කසාද ප්‍රශ්නෙන් දැන් වැඩක් තියෙනවද? (නදී)
දිසානයක නම් හොටු පෙරාගෙන අඩන බව මම දන්නවා මේ ඡන්දෙන් පස්සේ..දිසාට තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මේ ආණ්ඩුව පෙරලා ගන්න..කෝ වැලිවේරියේ විකුනපු මිනී වැඩ කරලම නැහැනේ..මිනිස්සු එහෙම දෙයක් උනාද කියලවත් දන්නේ නැහැ වගේ මට පේන්නේ. දිසාලා රතුපස්වලින් අරාබි වසන්ත එනකම් කට ඇරගෙන බලාගෙන හිටියට. පව් අප්පා අපේ දිසා බබා... (ස)
ඒ වගේම ඔය වැඩි සල්ලි හොයන්න ගිය අයගෙත් මානසික තත්වය ගැන හොයල බැලුවත් හොඳ නැද්ද? (ස)
ඒක හොඳට වැඩ කරන මොලයක්. හොඳ වාර්තාවක් ෂුවර් !!!! (ස)
අනේ වරුණ මේකට නම් ඔයාගේ අධි බුද්ධිමත් අදහස් එපා. (ස)
මෙයාටත් මුකුත් මතක නැහැ කියලා කියයිද දන්නේ නැහැ? (නි)
ඡන්දෙකට සිටි මහත්තයෙකුත් ඉන්නවා.අනේ සක්විතිත් එක්කම එයාවත් යවන්න ඔය මොලේ පරීක්ෂාවට.. (නි)
මානසික රෝගීන්ට දණ්ඩ නීති සංග්‍රහයේ සහනයක් තියෙන බව සක්විතියා දන්නවා. හැබැයි ඒක අපිත් දන්නවා. (නි)
සක්විති හොද දක්ෂයෙක් අපරාදේ හිරේ ඉන්නේ.(නධී)
කෝටි 50 කට මොලේ නරක් වුනත් සැපට ඉන්න පුළුවන්. මොකද වෙන මොලයක් ඉතුරුවෙලා නැහැනේ තව හොරකම් කරන්න. දැන් සල්ලි ගැන කතා නැහැ . බැඳපු ගැහැනියගේ වයස ගැනයි ප්‍රශ්නේ. අර සල්ලි දාපු අයගේ බඩේ පත්තුවෙන ඒවා දැන් මෙයට දානෙන්නේ නැහැ. (නි)
දැන් එතකොට මෙයාගේ අඩු වයසේ විවාහයද ප්‍රශ්නය? (නි)
මෙයාගෙ මොලේ වාර්තාව පහේ පන්තියේ ළමයෙකුට උනත් දෙනන පුළුවන්. (ස)
දැන් මොන දෙයකට බලන්නද ?(නදී)
අඩු වයසෙන් විවාහයක් කරගත් බව හොයාගත්තේ දැන්ද? විවාහය ලියපදිංචි කරපු කෙනා ඒ බව දැනගෙන හිටියේ නැද්ද? (නි)
මොහුගේ මොළය හොද නැතුව ඇති කෝටි 100ක් වංචා කළා නම් ... මොළය හොඳට තිබුනා නම් මොනවා නොකරාවිද ? කරුණාකර මේ හොරා කළ වංචාවට ජීවිතාන්තය දක්වා හිරේට නියම කරන්න. ඊට පස්සේ පුළුවන් මොළයේ ලෙඩේට බෙහෙත් කරන්න (නි)
ඔය මොන වාර්තාවෙන් හිරෙන් බේරුනත් අපෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. (නි)
මං දෙන්නම්කෝ වාරතාවක්. "මෙච්චර හොඳට වැඩකරන මොලයක් මේ අදහස් දාන අපටවත්, එයා ළඟ මුදල් තැන්පත් කරපු දහස් ගානක් පුද්ගලයන්ටවත් නැහැ. අර කාගේද ඔලුව ඇතුලේ වෙඩි උණ්ඩ දෙකක් තියෙන නිසා එයාගේ මොලේ හොඳට වැඩකරනවා වගේ මේ පොඩි පොඩි නඩු කැලි නිසා තව තව හොඳට මේ මොලේ පොලිෂ් වෙනවා." - ඔන්න මගේ වාර්තාව. (නදී)
ඔන්න ලංකාවේ තත්වය.. ලොකු ලොකු හොර වැඩ කරපු කට්ටියව අල්ලන්නේ ලොකු වැඩකට. නමුත් පස්සේ හොයන්න ගන්නේ පොඩි පොඩි කේස්. මේක මේ දවස්වල කලාවක් වෙලා තියෙන්නේ එයයි. නෝනයි එයයි ඒ ප්‍රශ්නේ විසඳාගනී. දැන්වත් මෙයාව අල්ලපු හරි හේතුව හොයලා දඬුවම් කරන්න. (නි)
සක්විති බැඳලා අවුරුදු ගානක් ගිහිල්ලා ඉවරයි. ඒ දවස් වල තිබුන මොළයට වඩා දැන් මොළය වෙනස් වෙලා. දැන් පවතින මොළය ගැන සොයලා පලක් නැහැ. අනෙක මිනිස්සුන්ගෙන් කෝටි ගානක් වංචා කරන්න පුළුවන් මොළයක් ගැන කියන්න දෙයක් නැහැ. (නි)
මට නම් හිතෙන්නේ හැමෝගෙම මොළ පරීක්ෂා කරන්න වෙයි වගේ (නි)
එයාව නිදහස් කරන්න හොඳ උත්සාහයක් දීලා ඇති (නි)
මේ නඩුව ඇතුල් කර , ඔහුට තිබෙන වෙනත් ප්‍රධාන පැමිණිලි නඩු විභාග යටපත් කරන්නයි යන්නේ .ඔවුන් බුද්ධිමත් කියලයි හිතන් ඉන්නේ. (ස)
ඒ ඉතින් බන්දුල පෙරේරලා ගැතිකම් කරපු උදවිය තමා අහසින් පාත් වෙලා නැහැනේ .එක නෙමෙයි..තවම කඩේ යනවද ..රෙදි හොදනවද ....පස්චාත් භාගේ හෝදන්න ගියේ නැද්ද ..ඇඩෙනවා මට .... (ස)
තව කොච්චර හොරු ඉන්නවද? ඇයි ජයතිලකගේ සල්ලි ආපහු ගේන්නේ නැත්තේ මේ රටට? කොහොමද ඒ නෝනා නවසීලන්න්තේ හොඳට ඉන්නේ සල්ලිත් තියාගන? (නදී)