රත්මලාන ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ලිපිකරු රැකියා දෙන බව කියා ව්‍යාජ පත්වීම් ලිපි හා හැඳුනුම්පත් නිකුත් කර තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ නවය හමාරක් වංචා කළැයි කියන දෙදෙනෙක් අවිස්සාවේල්ලෙන් හා හංවැල්ලෙන් අත්අඩංගුවට ගෙන සිටිති.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පත්වීම් දී ලක්ෂ නවයහමාරක් ගරති
දර්ශන් Wednesday, 25 September 2013 09:02 AM
රැවටීමට මිනිසුන් සිටිනතාක් රැවටෙන්නත් මිනිසුන් සිටින බව දැනගන්න (නි)
දයා අළහකෝන් Tuesday, 24 September 2013 06:24 PM
මෙවන් හොර පත්වීම් අද ඊයේ නොව අතීතයේ සිටම සිදුවිය (නි)