සන්ධාන අධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් නිකවැරටිය හුළුගල්ලේදී වාහන දෙකකට හා නිවසකට බරපතල අලාභ හානී සිදු වී ඇතැයිද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.
ජොහාන් ප්‍රනාන්දු හා නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ආධාරකරුවන් අතර මේ ගැටුම සිදු වී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කතාවටත් කියනවනේ මස් කන අයට වැඩිය කටු කන අය සැරයි කියලා (නි)
මේ අය මේක පක්ෂයක් විදිහට විසදන්නේ නැහැ. එතකොට එයාලා අනුග්‍රහය දක්වන සල්ලි වියදම් කරන එක්කෙනාට පාඩුයි. දැන් ජනතාවයි පක්ෂයයි එක පැත්තක. අර මහත්තයයි සල්ලි වියදම් කරන එක්කෙනයි එක පැත්තක. අප්පචියේ ඉතින් හරි විපක්ෂයක් නැති පාඩුව තමයි මේ... (නි)
හුරේ! ඔහොම යමු (නි)
ජය වේවා, තව මදි. කට්ටිය එකතුවෙලා කට්ටියටම ගහන්න ඕනෑ. අනේ මෙහෙම මෝඩයෝ. (නි)
ජයවේවා! (නි)
ඔය පටන් ගන්න කොටම ප්‍රතිපල පේනවා නේ. (ස)
ලංකාවේ ක්‍රමයට අනුව 'ජයපැන් බොනවා' කියන්නේ ඕකට තමයි. ගැමුණු කියනවා වගේ, මදි මදි. වාහන දෙකක් කුඩුකරලා හොඳටෝම මදි. තව හොඳට ප්‍රගතිය පෙන්නන්න ඕන. (නදී)
වයඹට ජයවේවා! මෙන්න තවත් ඡන්ද ලකුණක් (නි)