(ආර්.එස්.බෝගහගේ රණාල සිට) ලොව ආශ්චර්යමත් පුෂ්පයක් සේ සලකන කඩුපුල් මල් මධ්‍යම රාත්‍රියේ පිපී උදේ වනවිට පරවී යයි. දෙවියන් උදෙසා මේ මල පිපෙතියැයි ගැමියෝ කියති. මේ මල් පිපී තිබුනේ රණාල ජාසිංමුල්ලේ බී.ලීලසේන මහතාගේ ගෙවත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මල් පිපෙන කොට පළාතම සුවඳයි ! ඉස්සර අපේ අඹ ගහේ තිබුනා, කඩුපුල් පැලයක්. රෑ මනමාලි කියලත් කියනවා. පොහොට්ටු දැක්කම අපිත් බලාගෙන ඉන්නවා. ඒත් උදේට මල් පර වෙනවා. ඇත්තටම ඒ මල් නම් හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි. (ස)
අසෝක, රෑ මනමාලි කියලත් කියන්නේ පිච්ච මලට සමාන සුදු පාට පෙති කීපයක් තියෙන මලක්. කඩුපුල් මල ඊට වෙනස්.. කලාතුරකින් තමයි පිපෙන්නේ. (නි)
සතුටුයි.. හරිම ලස්සනයි (අ)