පෑලියගොඩ මාළු වෙළදපොළේ ප්‍රධාන දොරටුවේ රාජකාරීයේ යෙදි සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙක් මරුමුවට පත්ව සිටි.
කන්තලේ වාන් ඇළ පදිංචි 23 හැවිරිදි මෙම සෙබළා සිය ගිනි අවියෙන් වෙඩි තබා ගත්තේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
පෑලියගොඩ මාළු වෙළදපොළේ ප්‍රධාන දොරටුවේ රාජකාරීයේ යෙදි සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙක් මරුමුවට පත්ව සිටි.
කන්තලේ වාන් ඇළ පදිංචි 23 හැවිරිදි මෙම සෙබළා සිය ගිනි අවියෙන් වෙඩි තබා ගත්තේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේ, හරියට විස්තරේ දන්නෙ නැතුව මෝඩ අදහස් දාන්න එපා (නි)
ඔව්. ගස් බැදගත්තෙත් තමන්ම නිසා මෙයාම වෙඩි තියාගන්නත් ඇති තමයි (නි)
නීතියක් නැති රටේ අපිට කාගේ පිහිටද? (නි)
ඔන්න බලන්න. ඉදිරියට රැල්ලට වගේ මේ වගේ පුවත්ම අහන්න ලැබෙයි (නි)
මේ සිද්දියට යොදාගත් වෙඩි මුනිස්සම සොයා එය සෙබලාගේ ආයුධය සමග සසදා බැලිය යුතු වේ.(නදී)
ෂෙරිෆ්, සුප්‍රකට ඔය ජනාධිපති තමා මේ රට ලේ විලක් කලේ. ඊට පස්සේ බලයට ආපු ජනාධිපති ප්‍රේමදාස කිව්වේ මට හම්බ වුනේ දෙකොන ඇවිලෙන විල්ලක්කුවක් කියලා.පිටරටවල් කියන්න ගත්තේ ලංකාව මිනී කන රටක් කියලා.ඔන්න එයාගේ තරම. (ස)
කරුණාකර ආරක්ෂක අංශවලට ගිනි අවි ආපසු බාර දෙන්න කියන්න (නි)
දැන් ඡන්දෙත් දිනපු එකේ මේවා ගැන කතා නොකර ඉදිමු (නි)
මොකටද මාළු කඩයක් බලාගන්න එයාලව දැම්මේ? (නි)
මෙරට සුප්‍රකට ජනපති වරයකුවූ දිවංගත ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය විසින් පොලිස් විශේෂ කාර්ය බළකායක් බිහිකර ශක්තිමත් කලේ ප්‍රබල කොටි සංවිධානය විනාශ කිරීමටය, නමුත් වර්තමාන රජය විසින් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ව මාළු වෙළදපොළේ ප්‍රධාන දොරටුවේ රාජකාරීයේ යෙදවීම කණගාටුවට කරුණකි.(නදී)
මේ වෙඩි තැබීමට, ඔය නිරුවත් පිට හේතුවක් උනාද දන්නේ නැහැ.(නදී)
මාළු කඩේ මුර කරනවාට වඩා මිය යන එක හොඳයි කියලා හිතුනාවද්දෝ? (නි)
රතුපස්වල වෙඩි තියපු චණ්ඩියෙක් නම් "දිට්ට ධර්මේ", එහෙම නැත්තම් එයාගෙම ධර්මේ. (නි)
කොහොම වුණත් තරුණ ජිවිතයක් අපරාදේ. (නි)
මෙතුමන්ලා නොහිටින්න මාලු ගන්න වෙන්නේ කැලණියේ චණ්ඩියට කප්පනුත් ගෙවලා (නි)
තුන් වැනි පාර්ශවයක් කළාද කියලා සොයලා බලන්න. (නි)
මේ මොහාන් ඔහේගෙ වැඩක් බලාගෙන ඉන්නවා හලෝ නිකම් හොම්බ දාන්නේ නැතුව. ඔහේට විතරක් නෙමෙයි ජනමාධ්‍ය වලට අදහස් පලකරන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. (නි)