‘කාල්ටන්’ සත් සාමාජික දේශිය තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දකුණ ශාක්ස් පිලට ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන දේශිය ක්‍රීඩකයන්ගේ තරගාවලියේ නුව 01 July 2013
වසර 11ක් තිස්සේ ගොවියාගේ අපූරු දානයක් නුවරඑළිය කඳපොල ගල් පාලමේ නිශාන්ත නිරෝෂණ ගමගේ(42) ගොවියා වසර එකොළහක් තිස්සේ උඩ පුස්සැල්ලාව සමර් හිල් වංගුව අසල බල්ලන් පහළොස් දෙනෙකුට 01 July 2013
අනතුරින් පසු රියැදුරා මඟ දමා ගිහින් කුලී රියකින් හික්කඩුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොලඹ බලා එමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙදෙනෙක් රියැදුරා අතරමග දමා වාහනය 01 July 2013
රහස් පොලීසිය ආවොත් කරන දේ රනිල් කියයි රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කර පොලීසිය සහ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනීකරණය කරමින් බුදු දහම ගැන පොතක් ලිවීම පවා අපරාධයක් 01 July 2013
මාතරට රතු වැස්සක් මාතර නාදුගලට අද උදේ රතු වැස්සක් වැටුණේය.කිතලගම බටහිර විදුහල්පති එච්. පී ධර්මසේන මහතා පැවසූවේ තම ගෙවත්තට ද රතු වැසි ලැබුණු බවයි. 01 July 2013
ගල් කෝපි හදන්න ගෙනා ගංජා කුඩු අල්ලයි වලස්මුල්ලේ ඕකේවෙළ සිංහල බෙහෙත් හලකදී ගංජා කුඩු තොගයක් සොයා ගත් පොලීසිය එහි වටිනාකම රුපියල් දෙකෝටියක් බව කියයි. ගල් කෝපි හා මෝදක සෑ 01 July 2013
බූරුවා ගැසූ ගෑණුන්ට දඩ කොළඹ කොම්පඤ්ඤ වීදියේ ගෙදරක දොර ජනෙල් වසාගෙන බූරුවා ගැසූ ගැහැණුන් හය දෙනෙකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එක් අයකුට රු 01 July 2013
සරම්ප මර්දනයට විශේෂ වැඩපිළිවෙළක් සරම්ප රෝගින් සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බැවින් ජූලි මස පස් වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ් 01 July 2013
රඹුටන් වාරය ඇවිත් රඹුටන් වාරය පැමිණ ඇත. රඹුටන් කොහෙද මල්වානෙ එතැනය. මල්වානෙ කොතැනද රඹුටන් එතැනය. “මල්වානේ රඹුටන්” කියා නාම පුවරු ද හැමතැන 01 July 2013
ගැමියා මැරූ පහක් ගස් බිබිලේ මැදගම ඩී.එම්. මහින්ද නම් පුද්ගලයකු 2002.10.15 වැනි දා පාහැරගෙන ගොස් කපා කොටා මරා දැමූ පස් දෙනෙක් කපා කොටා මරා දැමූ පස් දෙනකුට මොනරාග 01 July 2013
කාරයේ මියගිය අය හඳුනා ගනී පානදුර නරගය ආසන්නයේ කාරයක මියගොස් සිටි පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ සිට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ද්‍රජිත් ප්‍රදීප 01 July 2013
බැකලන්ට්ස් පෙරමුණට එයි ශත සංවත්සර ප්‍රංශ සවාරියේ දෙවැනි අදියර ජය ගැනිමට බෙල්ජියානු ජාතික යාන් බැකලන්ට්ස් සමත් විය. 27 හැවිරිදි ඔහු රේඩියෝශැක් ලෙපර්ඞ් ක 01 July 2013
මිලානෝ පොසෙන් පින්කම මහා ඉහළින් මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ පොසොන් පින්කම සීල භාවනා වැඩසටහනින් ආරම්භ විය. එදින සවස ලංකාරාමාධිකාරි කොටිකාවත්තේ ධම්මකුසල හිමිය 01 July 2013
අන්‍යාගමිකයෝත් සිල් ගනිති ඉතාලියේ පාදෝවා ශ්‍රි ලංකා සංවිධානයයේ පොසොන් උත්සවය පසුගිය සති අන්තයේදී අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පෑවෑත්විණි. වෙරෝනා විචෙන්ස 01 July 2013
බොන්න වතුර ඉල්ලා මහවැලි ගමක් වීදි බසියි 2008 ඇරැඹූ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරිම නිසා බීමට වතුර නැතැයි කියමින් දිඹුලාගල පැලැටියාව ගමේ පවුල් 500 ක සමාජිකයෝ අද 01 July 2013
අද කාලගුණය (ජූලි 01) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. 01 July 2013
එජාප ප්‍රා මන්ත්‍රී අත්අඩංගුවට මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රං 01 July 2013
කාරයේ මළ සිරුරක් පානදුර නගරය ආසන්නයේ නවතා තිබූ කාරයක මළ සිරුරක් සොයා ගනු ලැබීය. බයිට් පැකට්ටුවක් ද කාරයේ ඩිකියේ තිබේ. 01 July 2013
පොලිස් සංදේශය කහටගස්දිගිලිය කහටගස්දිගිලිය මූකිරියාව රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් පුද්ගලයෙක් මියගියේය. කැකිරාව නිධානයකින 01 July 2013
ගැටුමේ වන්දිය තරගාවලියෙන් ගෙවයි ‘මයිලෝ’ අනුග්රහයන් ශී‍්‍ර පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියෙන් 30 June 2013
පාසල් රග්බි සංගමයේ තීන්දු දීම 3 දා ‘සිංගර්’ කුසලාන සඳහා වූ අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේදී කිංග්ස්වුඞ් සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වල ක්‍රීඩකය 30 June 2013
ලෝක ටෙස්ට් ශූරතාවලිය 2017 එංගලන්තයේදී මුල්ම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 දී එංගලන්තයේදී පැවැත්වීමට තීරණය කළ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කරයි 30 June 2013
තිස්ස - අනුරාධි මැරතන් තරග දිනති ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම බස්නාහිර පළාත නියෝජනය කළ තිස්ස ගුණසේකර විසින් දිනා ගන්නා ලදී. ඔහු මෙම මැර 30 June 2013
රවී රාම්පෝල්ට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර පසුගිය සිකුරාදා කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති එක්දින තරගයේදී තුවාල ලැබීම හේතුවෙන් කො 30 June 2013
මාෂල් ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගනී ශත සංවත්සර ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමට මාෂල් කිට්ල් සමත්විය. මාෂල් ජර්මනියේ ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. නෝර්වේ ජ 30 June 2013
මාෂල් කිට්ල් - ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමෙන් පසු ”මට හැගෙන්නේ මගේ කරේ රත්තරං තියෙනවා වගේ හැගීමක්. මට කියන්න වචන නෑ. එය විශ්වාස කළ නොහැකියි. මට හරිම සතුටුයි. මෙය ඇත්තටම මගේ ජීවිතයේ ශ 30 June 2013
කුඩු සමග බෝම්බ හා අවිත් අල්ලයි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25ක් සමග වේයන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ තිබී අත්බෝම්බයක්, මිලිමීටර 0.38 වර්ගයේ ගිනි අවි දෙකක 30 June 2013
මීට කලිනුත් දෙදෙනකු මිය ගිහින් ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍ය 30 June 2013
අරියදේව හිමි පැවිදි දිවියට වසර පනහයි රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශන මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරීමේ පින්කමේ සුවේශේෂ දානයක් 30 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026