දෙමටගොඩ මිතුරකු හමුවීමට පැමිණි තරුණයකුගේ රුපියල් 24500 ක් පැහැරගෙන පලාගිය ත්‍රිරෝද රථයක සිටි පස් දෙනෙක් පිටකොටුව රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
දෙමටගොඩ මිතුරකු හමුවීමට පැමිණි තරුණයකුගේ රුපියල් 24500 ක් පැහැරගෙන පලාගිය ත්‍රිරෝද රථයක සිටි පස් දෙනෙක් පිටකොටුව රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැනෙන් මංකොල්ල කති. සැනෙන් අල්ලති. ඒසැණින් පලවෙති. ඒසැණින් අපි කියවති. කාටද ආඩම්බර. (ස)
තව ටික දවසක් යද්දී හොරු වැඩිවෙයි වගෙයි පෙනෙන්නේ (නි)
එකම කට්ටිය වෙන්න ඇති. (ස)
සෙල්ලම් ඇල්ලෙති, එසැණන් පළවෙති (නි)
සැනෙන් අල්ලති. එසැණින් පලවෙති. (ස)
ත්‍රීවීල් වලින් හොරකම් කරලා බේරෙන්න අමාරුයි. එතන ඉන්න අනෙක් ත්‍රීවීල් අයිතිකාරයෝ ඒවාගේ හොර වැඩක් වුණ ගමන්ම පොලිසියට නම ගම වීල් එකේ අංකය ඔක්කොම විස්තර දෙනවා.හුගක් වෙලාවට යම් ස්ථානයක ගාල් කර තිබෙන ත්‍රීවීල් රථයක නැග්ගොත් තමන් අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ බොහොම කලාතුරකින්. (නි)