වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
ජර්මනියෙන් ප්‍රංශයෙන් ශ්‍රි ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයාවහන්සේලා මේ සදහා වැඩමකර සිටියහ.
හත් සියයකට ආසන්න දායකයෝ ඒ සදහා සහභාගි වු බවත් මෙවර කඨින පෙරහර වෙනුවෙන් කැරිබිනෙරි පොලිසිය හා රථවාහන පොලිසිය මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙළක් යොදා තිබු බවත් විහාරාධිපති උඩවලවේ ඥානනන්ද හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
ශාන, ඔයා වෙරෝනා පන්සලට එන්න. එයා ගැන කියලා දෙන්නම් (නි)
ශාන, හරියටම එහෙම කියන්නේ කොහොමද? (නි)
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරන්න (නි)
එදින පවත්වනු ලබන සත්‍ය ක්‍රියාවේ බලයෙන් මෙම පින්කම් පවත්වන මෙම පින් බිම මිළයට ගෙන බුදුසසුන වෙනුවෙන් පුජා කිරීමට ඒ සදහා අවශ්‍ය මුදල් පුජා කිරීමට සියළුම බැතිමතුන්ට පින් සිත් පහළවේවා! සාදු සාදු සාධු! (නි)
ඉතාමත් වටිනා අවස්ථාවක්... පිටරටවල (කතෝලික රටවල) අනිත් ආගම් වල විවිධ වැඩසටහන් වලට පහසුකම් සපයනවා, උදව් කරනවා. එහෙත් මේ ලංකාවේ ඉන්න සමහර පිරිස් ලංකාවේ තිබෙන අනෙක් ආගම් වලට නිකරුනේ අපහාස කරනවා... (නි)
හේමන්ත, ඉතාලියේ කතෝලික අය ගොඩක් බුදු දහමට ගරු කළාට ලංකාවේදී නම් කතෝලික අයට ගොඩක් කෙනෙහිලිකම් වෙනවා (නි)
මේ පංසලට මහත් ආලෝකයක් වූ පියදස්සි මාහිමියන්ගේ කැපවීම අපිට මහත් ශක්තියක්. (නදී)
කුමාර හරියටම එහෙම කියන්නේ පියදස්සි හිමියන් මේ අපේ පන්සලට ආදරේ නිසාම තමයි. (නි)
මේ පන්සලේ කරන පින්කම් මුළු ලෝකෙම ප්‍රසිද්ධයි (නි)