මගුගම පොලේගොඩ නිවසකට අද මැදියම් රැයේ කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවකු සමාගම් සේවකයකුට වෙඩි තබා පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු සේවකයාගේ නම කියා දොර අරවාගෙන අතට වෙඩි තැබූ බවත් පොලිසියට කියා ඇත.