බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකකයට රුපියල් ලක්ෂ පහක වටිනා කමින් යුතුවු අත්‍යා වශ්‍ය උපකරණ කට්ටලයක් 306 ඒ 2 සිංහ සමාජයේ සාමාජිකයින්ගේ එකමුතුවෙන් ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාට භාර දුන්නේය පසුගිය වසරේ හිටපු සිංහධිපති දුමින්ද මුණසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ පංචායුධ අරමුදල මගින් පරිත්‍යාග කළ අතර මෙදිනම නේවසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක අරමුදලක්ද ලබා දුන් අතර උපතින්ම දෙපා හා දෑත් අහිමිවු කළුතර දුලාංජලි සිරිවර්ධන නම් සිසුවියක් වෙත ග්‍රැෆික් නිර්මාණ පුහුණුව ලැබීම සඳහා රුපියල් ලක්ෂයක ශිෂ්‍යත්වයක්ද මෙදින ලබා දුන්නේය හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා සහ වෛද්‍ය එම්. දුලානි මහත්මියගේ ඉල්ලීමක් අනුව සිදු කළ .මෙම පරිත්‍යාග සඳහා සිංහ සමාජ සාමාජිකයින්ගේ දායකත්වයව ලැබණි ලැබුණු සිංහ සමාජ බහු මණ්ඩල සභාපති පත්මසිරි රණවක ආරච්චි මහතා ඇතුළු සිංහ සමාජ සාමාජිකයෝ ද රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද මේ සඳහා එක්වුහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංචායුධ කිව්වේ?? (නි)
ඉතා හොඳ පින් ඇති වැඩක්.සිංහ සමාජයට ජයවේවා! (නි)
සහයෝගය දුන් සැමට ස්තුතියි (නි)
ජීවක පංචායුද නේද,-බිරිදයි ,නන්දම්මයි ,නෑනයි, වන්ගෙඩියයි,මොල් ගහයි , හරිද පහ (නදී)